2013-01-06

වින්ඩෝස් ෆෝන් සදහා වන ගූගල් මැප් ගැටලුව විසදෙමින් පවතී..



ගූගල් ආයතනය පවසා සිටිනවා තමන් මේ වන විට වින්ඩෝස් ෆෝන් සදහා තම ගූගල් පහසුව භවිතයේදී පසුගිය සිකුරාදා සිට අත්විදිමින් සිටින අපහසුව විසදාලමින් සිටින බවයි.එම දින කිහිපය තුලදී යමෙක් තම වින්ඩෝස් දුරකථනයකින් ගූගල් මැප් සදහා පිවිසෙන්නට සූදානම් වන විට ඔහුව ගූගල් ප්‍රධාන පි‍ටුව වෙත යොමු කිරීම සිදුවුනි.ගූගල් ආයතනය පවසන්නේ මෙම ගැටලුව සදහා පදනම් වූවේ මොබයිල් මෙහෙයුම්පද්ධතියක් තුල වඩාත් සාර්තක ගූගල් මැප් අත්දැකීමක් සදහා මෘදුකාංග කොටසක් සදහා වඩාත් ගැලපෙන ලෙසට  දියුනු කර ඇති අතර එම මෘදුකොටසට වින්ඩෝස් මොබයිල් මෙහෙයුම් පද්ධතිය සහය නොදක්වීම බවයි.
                 මෑතකාලයේදී ගූගල් හා මයික්‍රසොෆ්ට් අතර ගැටලුකාරී සිදුවිම් කිහිපයක් වාර්ථා වූ අතර යු ටියුබ් අඩවිය සදහා තවමත් ගූගල් ආයතනය වින්ඩෝස්8 ඇප් එකක් නිකුත්නොකිරීම කැපී පෙනෙන කරුනක් වූවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...