වෙබ් අවකාශයේ පැතිර යමින් පවතින පුවතකින් පැවසෙන්නේ පසුගිය මාසයේ 19 හා 26 දින අතරේදී මවුන්ට් වීව් කැම්පස් ආයතනය තුලින් ඩෝල්ර්3000 වටිනා අයි පෑඩයන් පහක් කිහිවෙකු විසින් සොරකම් කර ඇති බවයි. වඩාත් වටිනා තවත් බොහෝ දේ එහි තිබුනද මෙම සොරකම්කරන්නා රැගෙන ගෝස් ඇත්තේ ඇපල් නිෂ්පාදනයන් වන අයි පෑඩ් හතරක් හා ඇපල් ටැබ්ලටයක් වීම අපූරු පුවත් ලෙසට එරට පුවත්පත් කිහිපයකම වාර්ථාකර තිබෙනවා. විචාරකයින් පවසන්නේ මෙම පුවත ව්‍යාජයක් වියහැකි මුත් එය මනා ලෙස නිර්මානය කරන ලද්දක් ලෙස දක්නට ලැබෙන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...