පලවන වාර්ථා පවසන්නේ ඇමරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව පසුගියදා තම පරිගණක කටයුතු වලදී වින්ඩෝස්8 භාවිතාකිරීම සදහා තීර්නය කර ඇති බවයි.පසුගිය සිකුරාදා නිකුත්කල නිවේදනයකට අනූව ඔවුන් පවස අ සිටින්නේ තම ආයතනය දැනට පවතින හා ඉදිරියට පැමි නෙන්නට නියමිත මයික්‍රසොෆ්ට් ආයතනයේ නිෂ්පාදනයන් භාවිතාවට අදාල ඩෝලර් මිලියන 617ක වටිනාකමක් ඇති ගිවිසුම් වලට එලබි වගයි.
ඉදිරි වසර තුනක් සදහා වලංගුවන මෙම ගිවිසුම අනූව එරට ප්‍රධාන ආරක්ශක අංශයන්හි ඔෆ්ෆීස් 2013 , ශෙයාර් පොඉන්ට් 2013 ඇතුලු වින්ඩෝස් 8 ප්‍රධාන මෘදුකාංග භාවිතය සදහා පිවිසෙන බවත් වැඩි ආරක්ශාව හා නවීනතම පහසුකම් මෙම මෘදුකාංග සමග පැමින තිබීම එයට හේතුව වන බවත්ය.