බ්‍රිතන්‍ය ගුවන් විදුලි සේවාවක් සමග සම්මුක සාකච්චාවකට සහභාගීවෙමින් බිල්ගේට් මහතාගේ බිරිඳ පවසා සිටියේ තම දරුවන් තිදෙනා අතර ඇපල් පරිගණක සමාගමේ නිෂ්පාදන භාවිතය තහනම් බවකි. ඇය පවසා සිටින්නේ මයික්‍රසොෆ්ට් සමාගම නිසා ලැබූ ආර්ථික ශක්තිය වැයකරමින් තමන්ගේ ආයතනයේ ප්‍රධාන තරග කරුවාගේ නිෂ්පාදන මිලදී ගැනීම එතරම් යුතු කාරනාවක් නොවන බව තමන්ගේ විස්වාසය බවයි. පසුගිය වසරේදී බිල්ගේට්ස් ප්‍රමුක පවුලේ සාමාජිකයින් ඔස්ට්‍රේලියානු සංචාරයක යේදී සිටියදී පහලොස් හැවිරිදි දියනිය විසින් ඇපල් අයි ෆෝනයක් භාවිතාකරනු දැක්වෙන ඡායාරුවක් මාධ්‍ය තුල පලවීම පිලිබදව බිල්ගේට්ස් මහතා තම නොසතුට පලකල බවද වාර්ථා කර තිබුනා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-12-29
බිල්ගේට්ස් පවුලේ ඇපල් උපකරන භාවිතය තහනම් .....
බ්‍රිතන්‍ය ගුවන් විදුලි සේවාවක් සමග සම්මුක සාකච්චාවකට සහභාගීවෙමින් බිල්ගේට් මහතාගේ බිරිඳ පවසා සිටියේ තම දරුවන් තිදෙනා අතර ඇපල් පරිගණක සමාගමේ නිෂ්පාදන භාවිතය තහනම් බවකි. ඇය පවසා සිටින්නේ මයික්‍රසොෆ්ට් සමාගම නිසා ලැබූ ආර්ථික ශක්තිය වැයකරමින් තමන්ගේ ආයතනයේ ප්‍රධාන තරග කරුවාගේ නිෂ්පාදන මිලදී ගැනීම එතරම් යුතු කාරනාවක් නොවන බව තමන්ගේ විස්වාසය බවයි. පසුගිය වසරේදී බිල්ගේට්ස් ප්‍රමුක පවුලේ සාමාජිකයින් ඔස්ට්‍රේලියානු සංචාරයක යේදී සිටියදී පහලොස් හැවිරිදි දියනිය විසින් ඇපල් අයි ෆෝනයක් භාවිතාකරනු දැක්වෙන ඡායාරුවක් මාධ්‍ය තුල පලවීම පිලිබදව බිල්ගේට්ස් මහතා තම නොසතුට පලකල බවද වාර්ථා කර තිබුනා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...