මැකාෆී ආයතනයෙන් නිකුත්වන වර්ථවක් පවසන්නේ 2013 වසරේදී සයිබර් පහරදීම් වල කැපී පෙනෙන වර්ධනයක් පිලිබදව පෙර නිගමනයකට පෙලබෙන්නට තරම් සාධක දක්නට ලැබෙන බවයි. වර්තමානය වන විට ඉන්ටෙල් ආයතනය යටතේ පාලනයවන ප්‍රකට මැකාෆී ආරක්ශක මෘදුකාංග සමාගම පවසන්නේ දැනට බිහිවී ඇති වඩාත් ආරක්ශ බවින් වැඩිම මෙහෙයුම් පද්ධතිය ලෙසට වින්ඩෝස්8 පිලිබදව තර්කයක් නොමැති වුවද එලබෙන වසරේදී පහර දෙන්නන්ගේ දැඩි අවදානයක් වින්ඩෝස් 8 වෙත යොමුවීම වලකාලනු නොහැකි වනු ඇති බවය. ඔවුන් පවසන්නේ වින්ඩෝස්7 වෙළද පොලට විත් ගතවන කාලය හා වින්ඩෝස්8 හි ඒම සමන කාලය සලකන විට වින්ඩෝස් 8 ඉලක්ක කරගත් හානිකර මෘදුකාංග නිර්මානය වීමේ ප්‍රවනතාවය මහත් ඉහල මට්ටමක තිබෙනු දක්නට හැකි බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ මෙහෙයුම් පද්ධතිය තුල වන දුර්වලතා ඉලක්ක කර ගැනීමට වඩා භාවිතාකරන්නන්ගේ දුර්වලතා ඉලක්ක කරගැනීම මෙම ප්‍රවනාතාවයේ වැඩි ප්‍රථිශතයක් වනු ඇති බවයි. HTML5 වල හා ඇප් වල පවතින දුර්වලතා ඉලක්ක කරගැනීම එලබෙන වසරේ තවත් වැඩිම ප්‍රවනතාවයක් ගන්නා පහරදීම් ක්‍රමවේදයක් වනු ඇති බවෛ ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-12-28
2013 සයිබර් පහරදීම් වල කැපී පෙනෙන ප්‍රවනතාවක්.... -මැකාෆි පවසයි-
මැකාෆී ආයතනයෙන් නිකුත්වන වර්ථවක් පවසන්නේ 2013 වසරේදී සයිබර් පහරදීම් වල කැපී පෙනෙන වර්ධනයක් පිලිබදව පෙර නිගමනයකට පෙලබෙන්නට තරම් සාධක දක්නට ලැබෙන බවයි. වර්තමානය වන විට ඉන්ටෙල් ආයතනය යටතේ පාලනයවන ප්‍රකට මැකාෆී ආරක්ශක මෘදුකාංග සමාගම පවසන්නේ දැනට බිහිවී ඇති වඩාත් ආරක්ශ බවින් වැඩිම මෙහෙයුම් පද්ධතිය ලෙසට වින්ඩෝස්8 පිලිබදව තර්කයක් නොමැති වුවද එලබෙන වසරේදී පහර දෙන්නන්ගේ දැඩි අවදානයක් වින්ඩෝස් 8 වෙත යොමුවීම වලකාලනු නොහැකි වනු ඇති බවය. ඔවුන් පවසන්නේ වින්ඩෝස්7 වෙළද පොලට විත් ගතවන කාලය හා වින්ඩෝස්8 හි ඒම සමන කාලය සලකන විට වින්ඩෝස් 8 ඉලක්ක කරගත් හානිකර මෘදුකාංග නිර්මානය වීමේ ප්‍රවනතාවය මහත් ඉහල මට්ටමක තිබෙනු දක්නට හැකි බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ මෙහෙයුම් පද්ධතිය තුල වන දුර්වලතා ඉලක්ක කර ගැනීමට වඩා භාවිතාකරන්නන්ගේ දුර්වලතා ඉලක්ක කරගැනීම මෙම ප්‍රවනාතාවයේ වැඩි ප්‍රථිශතයක් වනු ඇති බවයි. HTML5 වල හා ඇප් වල පවතින දුර්වලතා ඉලක්ක කරගැනීම එලබෙන වසරේ තවත් වැඩිම ප්‍රවනතාවයක් ගන්නා පහරදීම් ක්‍රමවේදයක් වනු ඇති බවෛ ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...