මයික්‍රසොෆ්ට් සමාගම ඊයේ දිනයේදී පවසා සිටියා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6,7,8 යන සංස්කරනයන්හි තවමත් පිලිසකර නොකරනලද දුර්වලතාවක් පවතින බව. මෙම දුර්වලතාවය ඔස්සේ පහර දෙන්නෙකුට වින්ඩෝස් පරිගණකයක් තම පාලනයට යටත්කර ගැනීමේ හැකියාව පවතින බවටයි සටහන්ව තිබුනේ.ආයතනය මේවන විටත් මෙම දුර්වලතාවය සදහා පිලිසකරයන් නිකුත්කිරීම කෙරෙහි කටයුතු කරමින් සිටින අතර මේ වන විටත් එම දුර්වලතාවය ඔස්සේ ආසාදනයට පත්ව ඇති පරිගණක සදහා තාවකාලික පිලිසකරයක් නිකුත් කර ඇති බවටත් වැඩි දුරටත් පවසා සිටියා. වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හෝ 10 වෙත තම බ්‍රවුසරය ඉහල නංවා ගැනීම හොදම ආරක්ශක පියවරක් විය හැකි බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-12-30
ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6,7,8 වල තවත් දුරවලතාවයක් හදුනාගනී....
මයික්‍රසොෆ්ට් සමාගම ඊයේ දිනයේදී පවසා සිටියා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6,7,8 යන සංස්කරනයන්හි තවමත් පිලිසකර නොකරනලද දුර්වලතාවක් පවතින බව. මෙම දුර්වලතාවය ඔස්සේ පහර දෙන්නෙකුට වින්ඩෝස් පරිගණකයක් තම පාලනයට යටත්කර ගැනීමේ හැකියාව පවතින බවටයි සටහන්ව තිබුනේ.ආයතනය මේවන විටත් මෙම දුර්වලතාවය සදහා පිලිසකරයන් නිකුත්කිරීම කෙරෙහි කටයුතු කරමින් සිටින අතර මේ වන විටත් එම දුර්වලතාවය ඔස්සේ ආසාදනයට පත්ව ඇති පරිගණක සදහා තාවකාලික පිලිසකරයක් නිකුත් කර ඇති බවටත් වැඩි දුරටත් පවසා සිටියා. වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හෝ 10 වෙත තම බ්‍රවුසරය ඉහල නංවා ගැනීම හොදම ආරක්ශක පියවරක් විය හැකි බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...