ගෙවිමින් යන පැය කිහිපයතුල මයික්රසොෆ්ට් හි එක්ස්බොක්ස් වලට සම්බන්දිත සමහර සේවාවන්තුල යම් යම් බිඳවැටීම් වාර්ථ වෙමින් පවතින බවටයි සටහන් වන්නේ. එක්ස්බොක්ස් 360 වල ක්ලවුඩ් ආශ්රිතව භාවිතකරන්නන් රදවා තබා ඇති දත්ත ගොනු නැවත ලබා ගැනීමට උත්සාහකරන විට අක්රමික තාවයක් පවතින පනිවිඬයක් මේවන විත ලැබෙමින් පවතින බවටයි වාර්ථා පවසන්නේ.මයික්රසොෆ්ට් සමාගමේ අවධානය මෙම ගැටලුව වෙත යොමුව ඇති බවත් හැකි ඉක්මනින් තත්වය යාතා තත්වයට ගැනීමට කටයුතු කරමින් සිටින බවටත් ඔවුන් නිවේදනය කර සිටිනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2012-12-29
එක්ස් බොක්ස් 360 ආශ්රිත සේවා බිඳ වැටීමක්
ගෙවිමින් යන පැය කිහිපයතුල මයික්රසොෆ්ට් හි එක්ස්බොක්ස් වලට සම්බන්දිත සමහර සේවාවන්තුල යම් යම් බිඳවැටීම් වාර්ථ වෙමින් පවතින බවටයි සටහන් වන්නේ. එක්ස්බොක්ස් 360 වල ක්ලවුඩ් ආශ්රිතව භාවිතකරන්නන් රදවා තබා ඇති දත්ත ගොනු නැවත ලබා ගැනීමට උත්සාහකරන විට අක්රමික තාවයක් පවතින පනිවිඬයක් මේවන විත ලැබෙමින් පවතින බවටයි වාර්ථා පවසන්නේ.මයික්රසොෆ්ට් සමාගමේ අවධානය මෙම ගැටලුව වෙත යොමුව ඇති බවත් හැකි ඉක්මනින් තත්වය යාතා තත්වයට ගැනීමට කටයුතු කරමින් සිටින බවටත් ඔවුන් නිවේදනය කර සිටිනවා.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...