මේ මාසය සදහා වන සුපුරුදු මයික්‍රසොෆ්ට් යාවත්කාලීන ගොනුව සමග ප්‍රථම වින්ඩෝස් 8 සදහා වන යාවත්කාලීනයන් තුනක් නිකුත්වනු ඇති බවටයි සටහන් වන්නේ. හදුනා ගෙන ඇති දුර්වලතා 19 ඉලක්ක කර ගනිමින් යාවත්කාලීනයන් 6කින් යුත් ගොනුවක් නිකුත්වීමට නියමිත අතර එයින් යාවත්කාලීනයන් 3ක් වින්ඩෝස්8 සදහා වනු ඇති බවටයි සටහන් වන්නේ. වින්ඩෝස් සර්ෆේස් සංස්කරනය සදහා යාවත්කාලීනයන් දෙකක් හා වින්ඩෝස් 8 සංස්කරනය සදහා යාවත්කාලීන එකක් ලෙස මෙම වින්8 සදහාවන සංස්කරන සමන්විත වන බවටයි සටහන් වන්නේ.සාමන්‍යයෙන් මෙම යාවත්කාලීනයන් පිලිබදව වැඩි දුර තොරතුරු එම යාවත්කාලීනයන් නිකුත්වන දින තෙක් ආයතනයෙන් නිකුත් නොකරන අතර මෘදුකාංග පහර දෙන්නන් හට එම තොරතුරු පත්වීමේ අනතුර එයට හේතුවිය හැකි බවටයි සාමන්‍ය පිලි ගැනීම වන්නේ. පසු ගිය දිනවල ප්‍රංශ ආරක්ශක මෘදුකාංග ආයතනයක් ප්‍රකාශ කර සිටියේ තමන් වින්ඩෝස්8 වල දුර්වලතවයක් හදුනා ගෙන ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-11-09
වින්8 සදහා වන ප්‍රථම පිලිසකර යාවත්කාලීනයන් එලබෙන 13දා නිකුත්වේ....
මේ මාසය සදහා වන සුපුරුදු මයික්‍රසොෆ්ට් යාවත්කාලීන ගොනුව සමග ප්‍රථම වින්ඩෝස් 8 සදහා වන යාවත්කාලීනයන් තුනක් නිකුත්වනු ඇති බවටයි සටහන් වන්නේ. හදුනා ගෙන ඇති දුර්වලතා 19 ඉලක්ක කර ගනිමින් යාවත්කාලීනයන් 6කින් යුත් ගොනුවක් නිකුත්වීමට නියමිත අතර එයින් යාවත්කාලීනයන් 3ක් වින්ඩෝස්8 සදහා වනු ඇති බවටයි සටහන් වන්නේ. වින්ඩෝස් සර්ෆේස් සංස්කරනය සදහා යාවත්කාලීනයන් දෙකක් හා වින්ඩෝස් 8 සංස්කරනය සදහා යාවත්කාලීන එකක් ලෙස මෙම වින්8 සදහාවන සංස්කරන සමන්විත වන බවටයි සටහන් වන්නේ.සාමන්‍යයෙන් මෙම යාවත්කාලීනයන් පිලිබදව වැඩි දුර තොරතුරු එම යාවත්කාලීනයන් නිකුත්වන දින තෙක් ආයතනයෙන් නිකුත් නොකරන අතර මෘදුකාංග පහර දෙන්නන් හට එම තොරතුරු පත්වීමේ අනතුර එයට හේතුවිය හැකි බවටයි සාමන්‍ය පිලි ගැනීම වන්නේ. පසු ගිය දිනවල ප්‍රංශ ආරක්ශක මෘදුකාංග ආයතනයක් ප්‍රකාශ කර සිටියේ තමන් වින්ඩෝස්8 වල දුර්වලතවයක් හදුනා ගෙන ඇති බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...