මේ මාසය සදහා වන සුපුරුදු මයික්‍රසොෆ්ට් යාවත්කාලීන ගොනුව සමග ප්‍රථම වින්ඩෝස් 8 සදහා වන යාවත්කාලීනයන් තුනක් නිකුත්වනු ඇති බවටයි සටහන් වන්නේ. හදුනා ගෙන ඇති දුර්වලතා 19 ඉලක්ක කර ගනිමින් යාවත්කාලීනයන් 6කින් යුත් ගොනුවක් නිකුත්වීමට නියමිත අතර එයින් යාවත්කාලීනයන් 3ක් වින්ඩෝස්8 සදහා වනු ඇති බවටයි සටහන් වන්නේ. වින්ඩෝස් සර්ෆේස් සංස්කරනය සදහා යාවත්කාලීනයන් දෙකක් හා වින්ඩෝස් 8 සංස්කරනය සදහා යාවත්කාලීන එකක් ලෙස මෙම වින්8 සදහාවන සංස්කරන සමන්විත වන බවටයි සටහන් වන්නේ.සාමන්‍යයෙන් මෙම යාවත්කාලීනයන් පිලිබදව වැඩි දුර තොරතුරු එම යාවත්කාලීනයන් නිකුත්වන දින තෙක් ආයතනයෙන් නිකුත් නොකරන අතර මෘදුකාංග පහර දෙන්නන් හට එම තොරතුරු පත්වීමේ අනතුර එයට හේතුවිය හැකි බවටයි සාමන්‍ය පිලි ගැනීම වන්නේ. පසු ගිය දිනවල ප්‍රංශ ආරක්ශක මෘදුකාංග ආයතනයක් ප්‍රකාශ කර සිටියේ තමන් වින්ඩෝස්8 වල දුර්වලතවයක් හදුනා ගෙන ඇති බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2012-11-09
වින්8 සදහා වන ප්‍රථම පිලිසකර යාවත්කාලීනයන් එලබෙන 13දා නිකුත්වේ....
මේ මාසය සදහා වන සුපුරුදු මයික්‍රසොෆ්ට් යාවත්කාලීන ගොනුව සමග ප්‍රථම වින්ඩෝස් 8 සදහා වන යාවත්කාලීනයන් තුනක් නිකුත්වනු ඇති බවටයි සටහන් වන්නේ. හදුනා ගෙන ඇති දුර්වලතා 19 ඉලක්ක කර ගනිමින් යාවත්කාලීනයන් 6කින් යුත් ගොනුවක් නිකුත්වීමට නියමිත අතර එයින් යාවත්කාලීනයන් 3ක් වින්ඩෝස්8 සදහා වනු ඇති බවටයි සටහන් වන්නේ. වින්ඩෝස් සර්ෆේස් සංස්කරනය සදහා යාවත්කාලීනයන් දෙකක් හා වින්ඩෝස් 8 සංස්කරනය සදහා යාවත්කාලීන එකක් ලෙස මෙම වින්8 සදහාවන සංස්කරන සමන්විත වන බවටයි සටහන් වන්නේ.සාමන්‍යයෙන් මෙම යාවත්කාලීනයන් පිලිබදව වැඩි දුර තොරතුරු එම යාවත්කාලීනයන් නිකුත්වන දින තෙක් ආයතනයෙන් නිකුත් නොකරන අතර මෘදුකාංග පහර දෙන්නන් හට එම තොරතුරු පත්වීමේ අනතුර එයට හේතුවිය හැකි බවටයි සාමන්‍ය පිලි ගැනීම වන්නේ. පසු ගිය දිනවල ප්‍රංශ ආරක්ශක මෘදුකාංග ආයතනයක් ප්‍රකාශ කර සිටියේ තමන් වින්ඩෝස්8 වල දුර්වලතවයක් හදුනා ගෙන ඇති බවයි.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...