මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන නිවේදනයකින් කියවෙන්නේ 2013 වසර මැද භාගය වන විට වින්ඩොස්8 සදහා ප්‍රධාන පෙලේ යාවත්කාලීනයක් නිකුත්වීමට නියමිත බවයි. තීරනාත්මක මට්ටමේ වෙනස්කම් කිහිපයක්ද සමග පැමිනෙන්නට නියමිත මෙම යාවත්කාලීනය "වින්ඩෝස් බ්ලූ" ලෙසට සංකේතනාමයක්ද මේවන විටත් ලබාදී තිබෙන බවටයි සටහන් වන්නේ.බෝහෝ විට වින්ඩෝස් 8 හි පලමු "සර්විස් පැකය" වින්ඩෝස් 8.1 ලෙසට නම් වන්නට ඉඩද ඇති මෙම යාවත්කාලීන ගොනුව සමග යුසර් ඉන්ටර්ෆේසය වෙත වඩාත් වෙනස්කම් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.ස්ටාර්ට් ස්ක්‍රීනයට වඩාත් නම්‍ය ලෙස හැසිරෙන්නට අවශ්‍ය වෙනස් කම් රැගෙන එන මෙම යාවත්කාලිනයන් සමග පසුබිම් දර්ශන වර්න ආදිය වෙනස්කිරීම සදහාද වඩාත් පහසුකම් රැගෙන එනු ඇති බවටයි සටහන් වන්නේ. ස්මහර විටක නොමිලේ ලබා ගත හැකි වනු ඇති යාවත්කාලීනයක් වන්නට ඉඩ ඇති මෙම ගොනුව මයික්‍රසොෆ්ට් සම්ප්‍රදායේ සාමාන්‍ය යාවත්කාලීන ගොනුවකට වඩා වෙඩියමක් වනු ඇති බවටයි පොරොන්දු පලවෙමින් ඇත්තේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-11-30
2013 මැද භාගයේ එන වින්ඩෝස් බ්ලූ යාවත්කාලීන ගොනුව....
මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන නිවේදනයකින් කියවෙන්නේ 2013 වසර මැද භාගය වන විට වින්ඩොස්8 සදහා ප්‍රධාන පෙලේ යාවත්කාලීනයක් නිකුත්වීමට නියමිත බවයි. තීරනාත්මක මට්ටමේ වෙනස්කම් කිහිපයක්ද සමග පැමිනෙන්නට නියමිත මෙම යාවත්කාලීනය "වින්ඩෝස් බ්ලූ" ලෙසට සංකේතනාමයක්ද මේවන විටත් ලබාදී තිබෙන බවටයි සටහන් වන්නේ.බෝහෝ විට වින්ඩෝස් 8 හි පලමු "සර්විස් පැකය" වින්ඩෝස් 8.1 ලෙසට නම් වන්නට ඉඩද ඇති මෙම යාවත්කාලීන ගොනුව සමග යුසර් ඉන්ටර්ෆේසය වෙත වඩාත් වෙනස්කම් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.ස්ටාර්ට් ස්ක්‍රීනයට වඩාත් නම්‍ය ලෙස හැසිරෙන්නට අවශ්‍ය වෙනස් කම් රැගෙන එන මෙම යාවත්කාලිනයන් සමග පසුබිම් දර්ශන වර්න ආදිය වෙනස්කිරීම සදහාද වඩාත් පහසුකම් රැගෙන එනු ඇති බවටයි සටහන් වන්නේ. ස්මහර විටක නොමිලේ ලබා ගත හැකි වනු ඇති යාවත්කාලීනයක් වන්නට ඉඩ ඇති මෙම ගොනුව මයික්‍රසොෆ්ට් සම්ප්‍රදායේ සාමාන්‍ය යාවත්කාලීන ගොනුවකට වඩා වෙඩියමක් වනු ඇති බවටයි පොරොන්දු පලවෙමින් ඇත්තේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...