මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය තම නවතම මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් වන රූපවාහිනි වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම ආරම්භකර ඇති බවටයි වාර්ථාවන්නේ.ආයතනයෙන් පැවසෙන්නේ ප්‍රධන ලෙස රටවල් 42 තම වින්ඩෝස්8 ප්‍රවර්ධන වැඩසටහනෙහි ඉලක්ක වන බවයි.මෙම ප්‍රවර්ධන වැඩසටහන තුලදී රූපවාහිනි වැඩසටහන් වලට අමතරව මුද්‍රිත සටහන් , ඔන් ලයින් ආකාරයේ බැනර්ස් , එලිමහන් බැනරයන් මෙන්ම සංගීත ප්‍රසංග ආදියෙන් සමන්විත වනු ඇති බවටයි සටහන් වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2012-10-24
වින්ඩෝස්8 වෙළද ප්‍රවර්ධනය ඇරබේ..
මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය තම නවතම මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් වන රූපවාහිනි වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම ආරම්භකර ඇති බවටයි වාර්ථාවන්නේ.ආයතනයෙන් පැවසෙන්නේ ප්‍රධන ලෙස රටවල් 42 තම වින්ඩෝස්8 ප්‍රවර්ධන වැඩසටහනෙහි ඉලක්ක වන බවයි.මෙම ප්‍රවර්ධන වැඩසටහන තුලදී රූපවාහිනි වැඩසටහන් වලට අමතරව මුද්‍රිත සටහන් , ඔන් ලයින් ආකාරයේ බැනර්ස් , එලිමහන් බැනරයන් මෙන්ම සංගීත ප්‍රසංග ආදියෙන් සමන්විත වනු ඇති බවටයි සටහන් වන්නේ.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...