වින්ඩෝස්8 සමග භාවිතකල හැකිවන සෙයුම් යන්ත්‍රය වනු ඇත්තේ මයික්‍රසොෆ්ට් නිල සෙයුම් යන්ත්‍රය පමනක් වේවිද යන්න මුල් කාලයේ සියල්ලන් අතරම වූ ගැටලුවක් විය.ගූගල් ආයතනයෙන් මේ වන විට වින්8 මත සිට ගූගල් සෙයුම් යන්ත්‍රය භාවිතයට කැමතිවන්නන් සදහා ඇප් එකක් ලෙසට නිකුත්කොට ඇති බවටයි පැවසෙන්නේ. මෙම සබදතාවය තුල ටෙක්ස්ට් හා ඉමේජ ලෙසට තම සෙයුම් කර හැකි වන අතර ගූගල් ආයතනයේ අනෙකුත් සේවාවන් සදහාද සබදතා එහි දැක්වෙනු ඇති බවටයි ගූගල් ආයතනය පවසන්නේ. ගූගල් ආයතන පසුගිය කාලයේ තම ක්‍රෝම් සදහාද වින්8 සදහා පෙර සංස්කරනයක් නිකුත්කල අතර තවමත් එහි අවසන් සංස්කරනයක් පිලිබද නිවේදනය කර නොමැත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-10-24
වින්ඩෝස්8 සමග භාවිතයට ගූගල් ඇප්ස් නිකුත්වේ....
වින්ඩෝස්8 සමග භාවිතකල හැකිවන සෙයුම් යන්ත්‍රය වනු ඇත්තේ මයික්‍රසොෆ්ට් නිල සෙයුම් යන්ත්‍රය පමනක් වේවිද යන්න මුල් කාලයේ සියල්ලන් අතරම වූ ගැටලුවක් විය.ගූගල් ආයතනයෙන් මේ වන විට වින්8 මත සිට ගූගල් සෙයුම් යන්ත්‍රය භාවිතයට කැමතිවන්නන් සදහා ඇප් එකක් ලෙසට නිකුත්කොට ඇති බවටයි පැවසෙන්නේ. මෙම සබදතාවය තුල ටෙක්ස්ට් හා ඉමේජ ලෙසට තම සෙයුම් කර හැකි වන අතර ගූගල් ආයතනයේ අනෙකුත් සේවාවන් සදහාද සබදතා එහි දැක්වෙනු ඇති බවටයි ගූගල් ආයතනය පවසන්නේ. ගූගල් ආයතන පසුගිය කාලයේ තම ක්‍රෝම් සදහාද වින්8 සදහා පෙර සංස්කරනයක් නිකුත්කල අතර තවමත් එහි අවසන් සංස්කරනයක් පිලිබද නිවේදනය කර නොමැත.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...