වින්ඩෝස්8 සමග භාවිතකල හැකිවන සෙයුම් යන්ත්‍රය වනු ඇත්තේ මයික්‍රසොෆ්ට් නිල සෙයුම් යන්ත්‍රය පමනක් වේවිද යන්න මුල් කාලයේ සියල්ලන් අතරම වූ ගැටලුවක් විය.ගූගල් ආයතනයෙන් මේ වන විට වින්8 මත සිට ගූගල් සෙයුම් යන්ත්‍රය භාවිතයට කැමතිවන්නන් සදහා ඇප් එකක් ලෙසට නිකුත්කොට ඇති බවටයි පැවසෙන්නේ. මෙම සබදතාවය තුල ටෙක්ස්ට් හා ඉමේජ ලෙසට තම සෙයුම් කර හැකි වන අතර ගූගල් ආයතනයේ අනෙකුත් සේවාවන් සදහාද සබදතා එහි දැක්වෙනු ඇති බවටයි ගූගල් ආයතනය පවසන්නේ. ගූගල් ආයතන පසුගිය කාලයේ තම ක්‍රෝම් සදහාද වින්8 සදහා පෙර සංස්කරනයක් නිකුත්කල අතර තවමත් එහි අවසන් සංස්කරනයක් පිලිබද නිවේදනය කර නොමැත.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2012-10-24
වින්ඩෝස්8 සමග භාවිතයට ගූගල් ඇප්ස් නිකුත්වේ....
වින්ඩෝස්8 සමග භාවිතකල හැකිවන සෙයුම් යන්ත්‍රය වනු ඇත්තේ මයික්‍රසොෆ්ට් නිල සෙයුම් යන්ත්‍රය පමනක් වේවිද යන්න මුල් කාලයේ සියල්ලන් අතරම වූ ගැටලුවක් විය.ගූගල් ආයතනයෙන් මේ වන විට වින්8 මත සිට ගූගල් සෙයුම් යන්ත්‍රය භාවිතයට කැමතිවන්නන් සදහා ඇප් එකක් ලෙසට නිකුත්කොට ඇති බවටයි පැවසෙන්නේ. මෙම සබදතාවය තුල ටෙක්ස්ට් හා ඉමේජ ලෙසට තම සෙයුම් කර හැකි වන අතර ගූගල් ආයතනයේ අනෙකුත් සේවාවන් සදහාද සබදතා එහි දැක්වෙනු ඇති බවටයි ගූගල් ආයතනය පවසන්නේ. ගූගල් ආයතන පසුගිය කාලයේ තම ක්‍රෝම් සදහාද වින්8 සදහා පෙර සංස්කරනයක් නිකුත්කල අතර තවමත් එහි අවසන් සංස්කරනයක් පිලිබද නිවේදනය කර නොමැත.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...