වින්ඩෝස්8 සමග පැමින ඇති වෙනස්කම් බොහෝය. මයික්‍රසොෆ්ට් ආයතනයේ බින් සෙයුම් යන්ත්‍රයේ මෙට්‍රෝ සංස්කරනයේ නිවෙස් පිටුවට නවතාවයක් රැබෙන එන්නට තීර්නය කර ඇත.ස්පර්ශක තිර භාවිතාකරන්නෙකුට පමනක් නොව මවුසය සමග පවා එම ප්‍රධාන පිටුවේ ඡායාරූපය අංශක 360 දක්වා චලනය කරමින් නරබන්නට මෙන්ම ස්පර්ශක තිරය සමග එම ඡායාරූපය විශාල කර බලන්නට මෙන්ම තවත් පහසුකම් කිහිපයක් ලබාදී තිබෙන බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-10-27
වින්8 හි බින් සෙයුම්යන්ත්‍ර ප්‍රධාන පිටුවට නවාංග කිහිපයක්...
වින්ඩෝස්8 සමග පැමින ඇති වෙනස්කම් බොහෝය. මයික්‍රසොෆ්ට් ආයතනයේ බින් සෙයුම් යන්ත්‍රයේ මෙට්‍රෝ සංස්කරනයේ නිවෙස් පිටුවට නවතාවයක් රැබෙන එන්නට තීර්නය කර ඇත.ස්පර්ශක තිර භාවිතාකරන්නෙකුට පමනක් නොව මවුසය සමග පවා එම ප්‍රධාන පිටුවේ ඡායාරූපය අංශක 360 දක්වා චලනය කරමින් නරබන්නට මෙන්ම ස්පර්ශක තිරය සමග එම ඡායාරූපය විශාල කර බලන්නට මෙන්ම තවත් පහසුකම් කිහිපයක් ලබාදී තිබෙන බවටයි සටහන් වන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...