පරිගණකයේ තාවකාලික මතකය යනු එහික්‍රියාකාරීත්වය උපරිමයෙන් පවත්වාගෙන යාම සදහා තීර්නාත්මක සාධකයකි. තවකෙකුට අනූව එහි වේගය පාලනය කරන්නෙකි. පලවන නවතම පුවතකට අනූව තාවකාලික මතකයේ මීලග ස්ංස්කරනය මේ වන විට අර්ථ දැක්වීම අවසන්ව ඇති බවටයි පැවසෙන්නේ. නිෂ්පාදකයන් අතර අත්හදා බැලීමේ අවසාන මටමේ පවතින මෙහි තප්පරයට ගිගා බයිට 3.2ක දත්ත හුවමරු වේගයක් පවතින බවටයි පැවසෙන්නේ. 1.6ක දත්ත හුවමාරු වේගයක් දරමින් සිටින මීට පෙර තාවකාලික මතක පත් සමග සලකන විට බල භාවිතයද වෝල්ට් 1.5 ක සිට 1.2 දක්වා අඩු මට්ටමකට ගෙන ඒමට හැකිව ඇති බවටයි සටහන් වන්නේ. තවමත් සර්වර මට්ටමේ පරිගණක ඉලක්ක කරගනිමින් සිටින මෙම නව මතක පත් "මෙමරි බස්" වේගය මෙගා හර්ට්ස් 2133 දක්වා දියුනු කර ඇති බවටයි පැවසෙන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2012-09-26
DDR4 සූදානම් !!!!!!!
පරිගණකයේ තාවකාලික මතකය යනු එහික්‍රියාකාරීත්වය උපරිමයෙන් පවත්වාගෙන යාම සදහා තීර්නාත්මක සාධකයකි. තවකෙකුට අනූව එහි වේගය පාලනය කරන්නෙකි. පලවන නවතම පුවතකට අනූව තාවකාලික මතකයේ මීලග ස්ංස්කරනය මේ වන විට අර්ථ දැක්වීම අවසන්ව ඇති බවටයි පැවසෙන්නේ. නිෂ්පාදකයන් අතර අත්හදා බැලීමේ අවසාන මටමේ පවතින මෙහි තප්පරයට ගිගා බයිට 3.2ක දත්ත හුවමරු වේගයක් පවතින බවටයි පැවසෙන්නේ. 1.6ක දත්ත හුවමාරු වේගයක් දරමින් සිටින මීට පෙර තාවකාලික මතක පත් සමග සලකන විට බල භාවිතයද වෝල්ට් 1.5 ක සිට 1.2 දක්වා අඩු මට්ටමකට ගෙන ඒමට හැකිව ඇති බවටයි සටහන් වන්නේ. තවමත් සර්වර මට්ටමේ පරිගණක ඉලක්ක කරගනිමින් සිටින මෙම නව මතක පත් "මෙමරි බස්" වේගය මෙගා හර්ට්ස් 2133 දක්වා දියුනු කර ඇති බවටයි පැවසෙන්නේ.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...