පරිගණකයේ තාවකාලික මතකය යනු එහික්‍රියාකාරීත්වය උපරිමයෙන් පවත්වාගෙන යාම සදහා තීර්නාත්මක සාධකයකි. තවකෙකුට අනූව එහි වේගය පාලනය කරන්නෙකි. පලවන නවතම පුවතකට අනූව තාවකාලික මතකයේ මීලග ස්ංස්කරනය මේ වන විට අර්ථ දැක්වීම අවසන්ව ඇති බවටයි පැවසෙන්නේ. නිෂ්පාදකයන් අතර අත්හදා බැලීමේ අවසාන මටමේ පවතින මෙහි තප්පරයට ගිගා බයිට 3.2ක දත්ත හුවමරු වේගයක් පවතින බවටයි පැවසෙන්නේ. 1.6ක දත්ත හුවමාරු වේගයක් දරමින් සිටින මීට පෙර තාවකාලික මතක පත් සමග සලකන විට බල භාවිතයද වෝල්ට් 1.5 ක සිට 1.2 දක්වා අඩු මට්ටමකට ගෙන ඒමට හැකිව ඇති බවටයි සටහන් වන්නේ. තවමත් සර්වර මට්ටමේ පරිගණක ඉලක්ක කරගනිමින් සිටින මෙම නව මතක පත් "මෙමරි බස්" වේගය මෙගා හර්ට්ස් 2133 දක්වා දියුනු කර ඇති බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-09-26
DDR4 සූදානම් !!!!!!!
පරිගණකයේ තාවකාලික මතකය යනු එහික්‍රියාකාරීත්වය උපරිමයෙන් පවත්වාගෙන යාම සදහා තීර්නාත්මක සාධකයකි. තවකෙකුට අනූව එහි වේගය පාලනය කරන්නෙකි. පලවන නවතම පුවතකට අනූව තාවකාලික මතකයේ මීලග ස්ංස්කරනය මේ වන විට අර්ථ දැක්වීම අවසන්ව ඇති බවටයි පැවසෙන්නේ. නිෂ්පාදකයන් අතර අත්හදා බැලීමේ අවසාන මටමේ පවතින මෙහි තප්පරයට ගිගා බයිට 3.2ක දත්ත හුවමරු වේගයක් පවතින බවටයි පැවසෙන්නේ. 1.6ක දත්ත හුවමාරු වේගයක් දරමින් සිටින මීට පෙර තාවකාලික මතක පත් සමග සලකන විට බල භාවිතයද වෝල්ට් 1.5 ක සිට 1.2 දක්වා අඩු මට්ටමකට ගෙන ඒමට හැකිව ඇති බවටයි සටහන් වන්නේ. තවමත් සර්වර මට්ටමේ පරිගණක ඉලක්ක කරගනිමින් සිටින මෙම නව මතක පත් "මෙමරි බස්" වේගය මෙගා හර්ට්ස් 2133 දක්වා දියුනු කර ඇති බවටයි පැවසෙන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...