අධ්‍යාපන ආයතනයේ බටහිර දිසාවට වන්නට ඈතින් දිස්වෙන විසාල කදුපන්තියේ මුදුනත් දෙසට වන්නට හිරු මුවා වෙන්නට සැරසෙමින් සිටින බවක් දක්නට ලැබෙන අපූරු සෑදෑවක් නොදැනීම උදා වෙමින් තිබුනා. අප කන්ඩායම හා සමාන්තරව ඉගුනුම ලබන්නට පැමින සිටින සහෝදර සිසුන් අතර ඇවිදිමින් එකිනෙකා හදුනා ගන්නට කවුරුත් උනන්දුවෙමින් සිටියා.සහෝදර සිසුවෙකු සිසුවියක අසලට යත්ම ටීටාව ඔහු හෝ ඇය හා මා අතර සමානකම් අසමානකම් මනිමින් කිසියම් ප්‍රථිශතයක් දක්වමින් දක්වමින් සහය දක්වන්නට ටීටාව කාරුනික වූවා. අතීතයේ හදුනා ගෙන සිටි යාන්ත්‍රික බවවින් වර්ථමාන යාන්ත්‍රික බව බෙහෙවින් වෙනස් බව උදැසන පිවිසුම් පැහැදිලිකිරීමේදී කරුනු දැක්වීම් ප්‍රයෝගික බව අපට වැටහෙමින් තිබුනා.එහි එක් සටහනකින් පැවසී තිබුනේ ටීටාවට පෙර යුගයේ සරල යාන්ත්‍රික බව මිනිසාට බොහෝ සෙයින් දුර බවටයි වටහා ගෙන සිටියේ. පසුකාලීනව තේරුම් ගනු ලැබුවේ "සැබවින්ම මිනිසත් බවත් යාන්ත්‍රික බවයි". වෙනසක් වූවේ සරල යාන්ත්‍රික බවහා සාපේක්ශව ඉතා සංකීර්න යාන්ත්‍රික බව පමනයි. හරියට පරිගණකය වාගෙයි. ඉතා සරල ක්‍රියාවක් වුවත් මිනිසාට සාපේක්ශව ඉතා වේගයෙන් විශාල ප්‍රමානයකින් සිදුවීම මිනිස් සිත තුල මැවුවේ මහත් අපූරත්වයක්.2012 වැනි කාලයක් සැලකීමේදී එවකට පරිගණකයක හැකියාව මෙන් දස දහස් ගුනයක හැකියාවක් දරන ටීටාව යාන්ත්‍රික බවට වඩා කිට්‍ටු වූවේ මිනිස් බවටයි.අවසානයේ ටීටාව ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සදහා වන අවසන් නිවේදනය නිකුත් කරන්නට පටන් ගත්තා.ඉතා සහෝදර සුහදකමක් සමග අප එකිනෙකා ගෙන් සමු ගන්නට පටන් ගත්තා. මා උසස් අධ්‍යපනය සදහා සුදුසුකම් ලබා ඇති බව සීයාට මුලින්ම දැනුම් දුන් විට දුරකථනය ඔස්සේ සීයා සිනා සෙමින් පැවසූ දේ යලිත් මා මතකයට පැමිනුනා. දශක කිහිපයකට පෙර සමහර නොදියුනු රටවලනම් තම උසස් අධ්‍යාපන ආයතනයට පිවිසුනු පලමු දිනයේ බොහෝ නවකයන් ආපසු යන්නේ වධකාගාරයකින් යාන්තමින් ගැලවූවන් පරිද්දෙන් බවයි ඔහු පැවසුවේ.දියුනු සමාජීය බවකට වඩා ගෝත්‍රික බවට වඩාත් කිට්‍ටු හැසිරීම් සමග නවකයන් පෙලමින් තම ආධිපත්‍ය රැකගන්නට එවකට සමස්ත සමාජයේම බලවතුන්ගේ ක්‍රමවේදය උසස් අධ්‍යාපන ආයතනවලද මනාව ශක්නට ලැබුනු බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-09-12
"සැබවින්ම මිනිසත් බවත් යාන්ත්‍රික බවයි".
අධ්‍යාපන ආයතනයේ බටහිර දිසාවට වන්නට ඈතින් දිස්වෙන විසාල කදුපන්තියේ මුදුනත් දෙසට වන්නට හිරු මුවා වෙන්නට සැරසෙමින් සිටින බවක් දක්නට ලැබෙන අපූරු සෑදෑවක් නොදැනීම උදා වෙමින් තිබුනා. අප කන්ඩායම හා සමාන්තරව ඉගුනුම ලබන්නට පැමින සිටින සහෝදර සිසුන් අතර ඇවිදිමින් එකිනෙකා හදුනා ගන්නට කවුරුත් උනන්දුවෙමින් සිටියා.සහෝදර සිසුවෙකු සිසුවියක අසලට යත්ම ටීටාව ඔහු හෝ ඇය හා මා අතර සමානකම් අසමානකම් මනිමින් කිසියම් ප්‍රථිශතයක් දක්වමින් දක්වමින් සහය දක්වන්නට ටීටාව කාරුනික වූවා. අතීතයේ හදුනා ගෙන සිටි යාන්ත්‍රික බවවින් වර්ථමාන යාන්ත්‍රික බව බෙහෙවින් වෙනස් බව උදැසන පිවිසුම් පැහැදිලිකිරීමේදී කරුනු දැක්වීම් ප්‍රයෝගික බව අපට වැටහෙමින් තිබුනා.එහි එක් සටහනකින් පැවසී තිබුනේ ටීටාවට පෙර යුගයේ සරල යාන්ත්‍රික බව මිනිසාට බොහෝ සෙයින් දුර බවටයි වටහා ගෙන සිටියේ. පසුකාලීනව තේරුම් ගනු ලැබුවේ "සැබවින්ම මිනිසත් බවත් යාන්ත්‍රික බවයි". වෙනසක් වූවේ සරල යාන්ත්‍රික බවහා සාපේක්ශව ඉතා සංකීර්න යාන්ත්‍රික බව පමනයි. හරියට පරිගණකය වාගෙයි. ඉතා සරල ක්‍රියාවක් වුවත් මිනිසාට සාපේක්ශව ඉතා වේගයෙන් විශාල ප්‍රමානයකින් සිදුවීම මිනිස් සිත තුල මැවුවේ මහත් අපූරත්වයක්.2012 වැනි කාලයක් සැලකීමේදී එවකට පරිගණකයක හැකියාව මෙන් දස දහස් ගුනයක හැකියාවක් දරන ටීටාව යාන්ත්‍රික බවට වඩා කිට්‍ටු වූවේ මිනිස් බවටයි.අවසානයේ ටීටාව ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සදහා වන අවසන් නිවේදනය නිකුත් කරන්නට පටන් ගත්තා.ඉතා සහෝදර සුහදකමක් සමග අප එකිනෙකා ගෙන් සමු ගන්නට පටන් ගත්තා. මා උසස් අධ්‍යපනය සදහා සුදුසුකම් ලබා ඇති බව සීයාට මුලින්ම දැනුම් දුන් විට දුරකථනය ඔස්සේ සීයා සිනා සෙමින් පැවසූ දේ යලිත් මා මතකයට පැමිනුනා. දශක කිහිපයකට පෙර සමහර නොදියුනු රටවලනම් තම උසස් අධ්‍යාපන ආයතනයට පිවිසුනු පලමු දිනයේ බොහෝ නවකයන් ආපසු යන්නේ වධකාගාරයකින් යාන්තමින් ගැලවූවන් පරිද්දෙන් බවයි ඔහු පැවසුවේ.දියුනු සමාජීය බවකට වඩා ගෝත්‍රික බවට වඩාත් කිට්‍ටු හැසිරීම් සමග නවකයන් පෙලමින් තම ආධිපත්‍ය රැකගන්නට එවකට සමස්ත සමාජයේම බලවතුන්ගේ ක්‍රමවේදය උසස් අධ්‍යාපන ආයතනවලද මනාව ශක්නට ලැබුනු බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...