ප්ලෑෂ් ප්ලේයරය භාහිර ප්ලගීනයක් ලෙසට ක්‍රියාත්මක නොවන අනෙකුත් බ්‍රවුසරය වන ගූගල් ක්‍රෝම් සදහාද යාවත්කාලීනයන් ලබාදෙනුයේ ගූගල් ආයතනය හරහා වුවද එම යාවත්කාලීනයන් අඩොබේ ආයතනයෙන් නිකුත්වූ දිනයේදීම තම ගූගල්ක්‍රෝම් බ්‍රවුසරය වෙත ලබා දෙන්නට වග බලා ගන්නා බවටයි පිලිගැනෙන්නේ.අඩොබේ ආයතනය පවසන්නේ පසුගිය මාසයතුල හදුනා ගත් දුර්වලතාවයන් 8 සදහා යාවත්කාලීන ගොනු දෙකක් නිකුත්කරන්නට කටයුතු කලබවත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සදහා මෙම යවත්කාලීනයන් දෙකම මගහැරී ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-09-09
වින්ඩෝස්8 පෙර සංස්කරනය භාවිතය අනතුරුදායක විය හැකියි.......
ප්ලෑෂ් ප්ලේයරය භාහිර ප්ලගීනයක් ලෙසට ක්‍රියාත්මක නොවන අනෙකුත් බ්‍රවුසරය වන ගූගල් ක්‍රෝම් සදහාද යාවත්කාලීනයන් ලබාදෙනුයේ ගූගල් ආයතනය හරහා වුවද එම යාවත්කාලීනයන් අඩොබේ ආයතනයෙන් නිකුත්වූ දිනයේදීම තම ගූගල්ක්‍රෝම් බ්‍රවුසරය වෙත ලබා දෙන්නට වග බලා ගන්නා බවටයි පිලිගැනෙන්නේ.අඩොබේ ආයතනය පවසන්නේ පසුගිය මාසයතුල හදුනා ගත් දුර්වලතාවයන් 8 සදහා යාවත්කාලීන ගොනු දෙකක් නිකුත්කරන්නට කටයුතු කලබවත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සදහා මෙම යවත්කාලීනයන් දෙකම මගහැරී ඇති බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...