2012-08-17

මෝඩ කාන්තාවකට වැරදීමකින් ලබා දුන් ගුරු පත්වීමක් නිසා


පීඨාධිපති තුමා තම පැහැදිලි කරමින් සිටියා."ඔබගේ පිවිසුම් කාලය තුලදී වැඩිදුරටත් පැහැදිලි කල පරිදි මෙම අධ්‍යපන කාලය තුලදී ඔබ වාර්ෂික හෝ මොනයම්  ආකාරයේ වත් සාම්ප්‍රධායික දැනුම අවබෝදය විමසීමේ පර්යේක්ශනයකට මුහුන දෙන්නට සිදු නොවනු ඇති අතර දේශනයන් වලට ඔබ සහභාගී වන ආකාරය ප්‍රතිචාර ආදිය එවලේම ටීටාව විසින් විමසමින් ඔබ පිලිබද තක්සේරුවකට පිවිසෙනු ඇත. ආයතනය තුලදී සාකච්චා කෙරෙන කරුනු මතක තබා ගැනීම අවම ලකුනු මට්ටමක් ඔබ වෙතට ලබා ගන්නට හේතුවන අතර එතැන සිට ඉහලට එම කරුනු සමග ගොඩ නැගෙන නිර්මානශීලී කාරනා වලට ඔබේ ලකුනු මට්ටම ඉහල තලයකට ගෙන යන්නට සහය වනු ඇත.........
                                                                       මෝඩ කාන්තාවකට වැරදීමකින් ලබා දුන් ගුරු පත්වීමක් නිසා ප්‍රාතමික ශ්‍රේනි වලදී තමන් ලත් ශාරීරික හිරිහැර නිසා සිදුවු බුද්ධිහානීන් පසු කාලීනව ටීටාව ඇසුරින් ගත් වාර්ථා උපයෝගී කරගනිම්න් ආසියාතික රටක අයෙක් ගොනුකල නීතිමය ඉල්ලීම සලකා බලමින් අධිකරනයක විනිසුරු තුමෙක් තම තීන්දුව සමග මෙවන් හැගීම් බර සටහනක්ද විය " ඔබ වැනි තක්කඩි කාන්තාවක් ගුරුවරියක්ව සිටිමින් විනාශකරන ලද අනාගත ලොව විවර කරන නියුරෝන රටා සැබවින්ම අයිති එම පුද්ගලයාට නොව පෘතුවියට බව දැන්වත් වටහා ගත යුතුයි".  ඉතා දීර්ග ලෙස සටහන්වූ එම තීන්දුව පැහැදිලි කරමින් එම විනිසුරු තුමා කල දේශනය පසුකාලීනව නව අධ්‍යාපන රටාවක් නිර්මානය කරගැනීමේ උත්සාහයට මහත් සහයක් වී තිබුනා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...