2012-07-01

ගූගල් ක්‍රෝම් ඉදිරියෙන් සිටීම ස්ථාවර වන හැඩ............

පසු ගියදා මධ්‍ය හමුවකදී ගූගල් ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ තම ආයතනයේ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය ලොව අංක එකේ බ්‍රවුසරය බවට තමන් සතු සියලු දත්ත විමසීම් වලට අනූව තහවුරු වන බවයි.ඔහු පැවසුවේ රටවල් අනූව සැලකුවද පලමු හෝ දෙවන තැන තම බ්‍රවුසරය භාවිතය අතින් හිමිකර ගන්නට සමත්ව ඇති බවයි.
          අයිරිෂ් වෙබ් දත්තයන් සොයා බලන  ආයතනයක් පසු ගිය මාසය ප්‍රථම වතාවට ලොව අංක 1 වෙබ් බ්‍රවුසරය ලෙසට ක්‍රෝම් බ්‍රවුසරය ප්‍රකාශකර  සිටි අතර එය සියයට 32.4 ලෙසට පැවසුන අතර ඒ අනූව මයික්‍රසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 32.1% ලෙසට පැවසුනා.ගූගල් ආයතනය පවසන්නේ ගනනය කරන ආයතන කිහිපයකම විවිධ ක්‍රම අනුව ලත් ප්‍රථිපල කීපයක් සමග සැලකුවද තම ඉදිරියෙන් සිටීම තහවුරු කරගෙන ඇති බවය.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...