2012-07-02

ඔෆීෆ් 2013 ප්‍රථම බීටාව එලබෙන සතියේ.........

පලවන නවතම වාර්ථා පවසන්නේ බොහෝ විට ඔෆීස් 2013 හි ප්‍රථම බීටා නිකුතුව එලබෙන සතිය තුල නිකුත්වීමට ඉඩ ඇති බවයි.ඔෆීස් 2013 සමග පැමිනෙන්නට නියමිත නවාංග අතරට පී.ඩී.එෆ් ගොනු විවෘත කිරීම හා එඩිට් කිරීමේ හැකියාවද ඔෆීස් මෘදුකාංග කට්ටලයේ වර්ඩ්  සමග වනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.ඔෆීස් 2010 සමග ප්‍රථම වරට වර්ඩ් සමග ගොනුවක් පීඩීඑෆ් ලෙසට ලබාගැනීමේ හැකියාව ලබා දෙනු ලැබුවා.
                    දැනට පිඩීඑෆ් ගොනුවක් විවෘත කිරීමේදී අමතර මෘදුකාංගයක් ලබාගෙන එය පවත්වාගෙන යාමේ අපහසුව මේ සමග අවසන් වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. එසේම වින්ඩෝස් 8 සමගද පීඩීඑෆ් කියවනයක් පැමිනීමේ පොරොන්දුව වින්8 අවසන් බීටාව සමගද තහවුරුවී තිබුනා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...