කාර්යබහුල ජීවිතය වෙත දෛනිකව ඉටු කලයුතු කාර්ය ප්‍රමානය දිනෙන් දින ඉහල යමින් ඇත.දත්ත උපකරන සමග මේසදහා සහය වන මෘදුකාංග රාශියක් තිබුනද පෞද්ගලික උපකරනය සමග ඒවා බැදීසිටී.යම් හෙයකින් එය රැගෙන යන්නට අතපසුවීම මහත් අපහසුතවයක් කැදවන කරුනක් වනු ඇත.දිනෙන් දින පැතිර යමින් ඇති "ඔන් ලයින්" ජීවිතය සමග පහසුවෙන් මෙම අවශ්‍යතාවය සපුරා ගැනීමට සහය වන වෙබ් අඩවියක් පහත දැක්වේ.එම අඩවියට පිවිස ඔබ නිර්මානය කර ගන්නා ගිනුමක් තුල පසුව ඔනෑම දත්ත උපකරනයකින් දැක ගත හැකි ආකාරයේ සටහන් තැබීමට හැකිවනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...