විචාරකයින්ට අනූව එක්ස්.පී මෙහෙයුම් පද්ධතියට සාපේක්ශව වින්7 ගෙන ආ ක්ශනිකව දැනුනු වෙනස වින්8 හා වින් 7 අතර අඩුවීම මෙන්ම වින්7 වලට පෙරදී වඩාත් නම්‍ය ගලායාමක් දෘශ්‍ය වෙනස් කම් ආදිය පිලිබදව භාවිතාකරන්නන් අතර වූ අවශ්‍යතාවය වින්8 සමග නොතිබීම මෙම තත්වයට හේතුවක් විය හැකි බවටයි පැවසෙන්නේ. වින්8 මූලික ඉල්ලා සිටින ස්පර්ශ මූලික දෘඩ්ංග වෙනස තවත් අඩු භාවිතවකට පෙලබීමේ ප්‍රධාන හේතුවක් විය හැකි බවටයි ඔවුන් පවසන්නේ. පහත දැක්වෙන ගොනුව හැදෑරීමෙන් මේ පිලිබදව වැඩි අවබෝදයක් ලබා ගත හැකි වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-07-09
වින්7 වලට වඩා අඩු භාවිතාවක් වින්8 වෙතට.....
විචාරකයින්ට අනූව එක්ස්.පී මෙහෙයුම් පද්ධතියට සාපේක්ශව වින්7 ගෙන ආ ක්ශනිකව දැනුනු වෙනස වින්8 හා වින් 7 අතර අඩුවීම මෙන්ම වින්7 වලට පෙරදී වඩාත් නම්‍ය ගලායාමක් දෘශ්‍ය වෙනස් කම් ආදිය පිලිබදව භාවිතාකරන්නන් අතර වූ අවශ්‍යතාවය වින්8 සමග නොතිබීම මෙම තත්වයට හේතුවක් විය හැකි බවටයි පැවසෙන්නේ. වින්8 මූලික ඉල්ලා සිටින ස්පර්ශ මූලික දෘඩ්ංග වෙනස තවත් අඩු භාවිතවකට පෙලබීමේ ප්‍රධාන හේතුවක් විය හැකි බවටයි ඔවුන් පවසන්නේ. පහත දැක්වෙන ගොනුව හැදෑරීමෙන් මේ පිලිබදව වැඩි අවබෝදයක් ලබා ගත හැකි වනු ඇත.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...