2012-07-01

අධ්‍යාපනිකව සලකන විට පී.සී යන්ත්‍රය තවම ඉදිරියෙන්......

අධ්‍යපනය දෙසින් බලන විට ටැබ්ලට් පරිගණකය එතරම් සාර්ථක උපකරනයක් නොවනු ඇති බවටයි බිල් ගේට්ස් මහතා පවසන්නේ. අඩු වියදම් පී.සී යන්ත්‍රය ඒ සදහා තවමත් සුදුසුම උපකරනය ලෙසටයි එතුමා පවසමින් සිටින්නේ. ටැබ්ලට් යන්ත්‍රය කියවීම මූලික ස්වභාවය කරගත් උපකරනයක් ලෙසට සලකන විට අන්තර්ක්‍රියා කිරීම හැකියාව අතින් පහල තැනක තිබීම ඊට හේතු ලෙසට පවසන්නේ.
                 පසුගියදා සිදුවූ මාධ්‍ය හමුවකදී පලකල මෙම අදහස් පිලිබදව විචාරකයින් පවසන්නේ එම අදහස් පල කිරීමට අනුව හැහැල්ලු ජංගම උපකරන කොපමන බිහිවෙමින් තිබුනද තවමත් ඩෙස් ටොප් යන්ත්‍රය ඉක්මව යාමට සමස්ථයක් ලෙසට එම උපකරන සමත්ව නැති බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...