කැස්පර් ආයතනය පවසනවා පසුගිය ජූනි කාලයේ ගූගල්හි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කොට ගෙන මුදාහැර තිබූ Android Security Suite Premium නම් ව්‍යාජ හානිකර මෘදුකාංගය ට්‍රෝජන් ආකාරයේ පහරදීමකට සූදානම්ව යලිත් පැමින ඇති බව. ඔවුන් පවසන්නේ භාවිතාකරන්නාගේ පෞද්ගලික දත්ත ලබා ගැනීමේ සිට ඔහු වෙත එන කෙටි පනිවිඩ පහර දෙන්නා අතට පත්කිරීම දක්වා වන විවිධ ආකරයේ පහර දීම් මෙම මෘදුකාංගය විසින් සිදුකරන්නට සමත්වනු ඇති බවයි.මෙම මෘදුකාංගය තම කාර්යයෙන් අනතුරුව දුරස්ථව උපකරනයෙන් ඉවත්කරවන්නට මෙන්ම වෙනත් හානිකට මෘදුකාංග උපකරනය වෙත ස්ථාපනය කරවන්නටත් සමත් බවයි කියවෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...