මේ වන විටත් දේශපාලනික ආගමික හෝ සමාජීය වැනි විවිධ කාරනා නිසා වෙබ් පිටු වාරනය කිරීම ලොවපුරා සිදුවෙමින් පවතින්නකි. එවැනි වෙබ් පිටුවකට පිවිසෙන්නට තැත්කරන විට දැනට යම් හේතුන්න් මත එම පිටුවට පිවිසිය නොහැකි බව පවසන පනිවිඬයක් ලැබෙනු මිස සම්මත කෝඩ් අංකයක් සමග සම්මත පනිවිඬයක් දැනට භාවිතා නොවේයි. එහෙත් පලවන නවතම පුවතකට අනූව වෙබ් අඩවියක යම් ගැටලුවක් මත එම පිටුව ලබාගත නොහැකිවන අවස්ථාවලදී දර්ශනය වන සම්මත අංකයක් සහිත සම්මත පනිවිඬ අතරට 451 Unavailable for Legal Reasons ලෙසින් ඉහතකී ආකාරයේ හේතූන් මත එම අඩවිය පෙරා ඉවත්කිරීමේදී සම්මත පනිවිඬයක් මේ වන විට යෝජනා වී ඇති බවයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...