2012-04-07

වින්ඩෝස් ක්ලිප්බෝඩයට විකල්පයක්....


වින්ඩෝස් භාවිතාකරන අයෙකුට ක්ලිප්බෝඩය තුලින් ලැබෙන පහසුව මහත් සේවයකි. මතක තබාගැනීමේ පහසුව ඔස්සේ පසුව වෙනත් තැනකට ඒවා කොපිකරගන්නට ඉඩ සැලැස්වීම  එම පහසුවයි.එහෙත් වරකට එකක් පමනක් වීම වැනි සීමාවන් ඉක්මවායන්නට හැකිනම් කොතරම් පහසුවක්ද යන්න සිතුන අවස්ථා අපමන විය හැකියී.එවන් ඔබ සදහා නිර්මානය වී ඇති නොමිළේ භාවිතාකලහැකි මෙම මෘදුකාංගය මෙම ලිපිනය ඔස්සේ ගොස් ඔබටත් ලබා ගතහැකිවනු ඇත.
http://siriwansa.com/Free-Software.php
(මෙම මෘදුකාංග සපයා ගැනීමේදී යම් කැපවීමක් කරන බැව්න් පසුව එන අමුත්තෙකුට බ්ලොග් ආකෘතියේ ස්වභාවය නිසා මග හැරීමට ඇති  අවස්ථා අවම කිරීමට ප්‍රධාන වෙබ් අඩවියේ මෘදුකාංග පි‍ටුවෙහි යොමු ලිපිනයන් සටහන් වන බව කරුනාවෙන් සලකන්න.)

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...