මෑතකදී ඇමරිකානු පාරිභෝගිකයන් 1040 යොදාගනිමින් කල මත විමසුමකට අනූව හෙලිවන්නේ ඔවුන් සමාජ ජාලා භාවිතයේදී සෞක්‍ය හා ඖෂධ පිලිබදව තොරතුරු විමසීමට වැදගත් තැනක් දෙමින් ඇති බවයි. වයස 18-24 අතර වන යෞවන වැඩිහිටියන් අතරින් සියයට 80 කට වැඩි පිරිසක් සෞඛ්‍ය හා සම්බන්ද තොරතුරු බොදා හදා ගැනීමටත් සියයට 90 පිරිස සමාජ ජාල වල පලවන සෞක්‍ය සම්බන්දිත තොරතුරු කෙරෙහි වැඩි විස්වාසය තබන බවටත් හෙලිවී තිබෙනවා.මෙම තොරතුරු විමසීමට සම්බන්දවූ වයස 45-64 අතර පිරිසගෙන් සියයට 45 ක් පිරිස ෆේස්බුක් ටුවිටර් වැනි අඩවි ඔස්සේ සෞක්‍ය පිලිබද තොරතුරු බෙදා හද ගැනීමට කැමැත්තක් දක්වන බවයි හෙලිවී ඇත්තේ. සමස්තයක් ලෙස සමජ ජාලවල පලවන සෞඛ්‍යය තොරතුරු උපදෙස් තම ඉදිරි තීර්නයන් ගැනීමේදී වැදගත් මැදිහත්වීමක් සිදුකරන බවටයි ඔවුන් පවසමින් සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...