මෑතකදී ඇමරිකානු පාරිභෝගිකයන් 1040 යොදාගනිමින් කල මත විමසුමකට අනූව හෙලිවන්නේ ඔවුන් සමාජ ජාලා භාවිතයේදී සෞක්‍ය හා ඖෂධ පිලිබදව තොරතුරු විමසීමට වැදගත් තැනක් දෙමින් ඇති බවයි. වයස 18-24 අතර වන යෞවන වැඩිහිටියන් අතරින් සියයට 80 කට වැඩි පිරිසක් සෞඛ්‍ය හා සම්බන්ද තොරතුරු බොදා හදා ගැනීමටත් සියයට 90 පිරිස සමාජ ජාල වල පලවන සෞක්‍ය සම්බන්දිත තොරතුරු කෙරෙහි වැඩි විස්වාසය තබන බවටත් හෙලිවී තිබෙනවා.මෙම තොරතුරු විමසීමට සම්බන්දවූ වයස 45-64 අතර පිරිසගෙන් සියයට 45 ක් පිරිස ෆේස්බුක් ටුවිටර් වැනි අඩවි ඔස්සේ සෞක්‍ය පිලිබද තොරතුරු බෙදා හද ගැනීමට කැමැත්තක් දක්වන බවයි හෙලිවී ඇත්තේ. සමස්තයක් ලෙස සමජ ජාලවල පලවන සෞඛ්‍යය තොරතුරු උපදෙස් තම ඉදිරි තීර්නයන් ගැනීමේදී වැදගත් මැදිහත්වීමක් සිදුකරන බවටයි ඔවුන් පවසමින් සිටින්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...