2012-04-03

අමතක වන බව අමතක කරන්නට සහය වන්නෙක්.......

සමහරෙකුට නිතර අමතක වේ. එපමනක් නොව අමතකවන දෑ මතක කරගන්නට යොදාගත් දෑහි අර්තයද අමතක වේ. ඔබටත් මෙවන් අවස්ථාවක්  නො එලබීතිබෙන්නට සහය වන වෙබ් සේවාවක් හදුන්වාදී තිබේ.ඔබ ඊමේල් පිලිබදව සබදතාවයට ප්‍රිය කරන්නෙක් නම් මෙම සේවාව වඩාත් ඔබට ගැලපෙනු ඇත. ඊ මේලයක් මෙම අඩවියට යොමු කිරීම තුලින් , එක් වරක් ,කාලපරතරයකට වරක්  ආදීලෙස අදාල අදාල පනිවිඬය ඔබට ලබා ගන්නට හැකි වන අතර තවත් ඊ මේලයක් මගින් එම සේවා අවසන් කරන්නටද හැකි වන බවයි සටහන් වන්නේ.අමතර තිරතුරු ලබා දෙමින් නිර්මානය කර ගන්නා ගිනුම් වලින් තොරව හුදු ඊමේලයක් සමග මෙම සේවය ආරම්භකර ගැනීමට හැකිවීම ඔබට වැඩි පහසුවක් වනු ඇත.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ එම අඩවිය වෙත ඔබට පිවිසෙනු හැකි වනු ඇත.

http://followupthen.com/

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...