පලවන නවතම වාර්ථා පවසන්නේ ප්‍රකට "නන්නාදුනන පහර දෙන්නන්ගේ කන්ඩායම" පසුගිය දින කිහිපය තුලදීම චීන සයිබර් අවකාශය දෙසට යොමුකර ඇති බවකි.සියගනනක් වන චීන වෙබ් අඩවි වෙතට එල්ල කර ඇති ප්‍රහාරයන් අතර රජයේ ප්‍රාදේශීය මට්ටමේ වෙබ් අඩවිද පවතින බවටයි පැවසෙන්නේ. එම වෙබ් අඩවි මතට ප්‍රහාරකයන්ගේ ප්‍රකාශයක්ද අඩංගු කොට ඇති අතර දෙයාකාර වූ එම ප්‍රකාශ අතර චීන රජය වෙත හා චීන ජනතාව වෙතද වෙන වෙනම සටහන් තිබූ බවටයි පැවසීනේ. වැඩිදුරටත් පැවසෙන්නේ එරට ජනතාව වෙතට වූ පනිවිඬය සමග එරට "ග්‍රේට් ෆයර්වෝලයෙන්" මගහැර යාමට අදාල ක්‍රමවේද මෙන්ම සබදතාද තිබූ බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...