2012-04-06

ස්පෑම් පතුරවන්නන්ට එරෙහිව ‍ටුවිටර් නීතිය හමුවට.....



‍ටුවිටර් ආයතනය ස්පෑම් ආකාරයේ හානිකරයන් පතුරවන්නන් හා ඒ සදහා  සහය වන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට පිවිස ඇති බවටයි කියවෙන්නේ.වෙළද නාමයන් වෙත බලහත් ලෙස අවදානය ලබාදීමට මෙන්ම  අනතුරු දායක වෙබ් අඩවි වෙත යොමුකරවා ගැනීම වැනි කාරනා සදහා බෙහෙවින් යොදාගනිමින් සිටින මෙම අහිතකර ක්‍රම වේදයන් අන්තර්ජාලය තුල සැලකිය යුතු ප්‍රමානයක හුවමාරූන් ප්‍රතිශතයන් හිමිකර ගෙන සිටින බවටයි සටහන් වන්නේ.වැඩිදුරටත් පැවසෙන්නේ ඇමරිකානු අධිකරනයේ අවධානය ලබා ගැනීම සමග බොහෝ දුරකට තත්වය පාලනය කරන්නට තමන්ට හැකිවනු ඇති බවට ඔවුන් බලාපොරොත්තු වන බවයි.  

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...