ඇඩෝබි ආයතනයේ ප්‍රකටතම මෘදුකාංගයක්වන ඇඩෝබි ෆොටෝෂොප් මෘදුකාංගයේ මීලග සංස්කරනය වන ෆොටෝෂොප් CS 6 හි බීටා සංස්කරනය නිකුත්ව ඇති බවටයි පැවසෙන්නේ. නව සංස්කරනය සමග හදුන්වා දී ඇති අංග අතර ස්වංක්‍රීයව සේව් වීම පෙර සැකසුම් පහසුවෙන් නැවත යොදා ගත හැකි වීම මෙන්ම "ක්‍රියේටිව් ක්ලවුඩ්" සමග පහසුවෙන් දත්ත ගොනු උපකර සීමා වලින් තොරව භාවිත කල හැකිවීම ආදිය වන බවටයි කියවෙන්නේ.පෙර සංස්කරන සමග හදුන්වාදුන් content-aware පහසුකම වඩාත් දියුනු කොට ඇති අතර , ලේයර් හැසිරවීමේදී වඩාත් පහසුකම් එක් කොට ඇති බවට පවසනවා.දියුනුකිරීම් රාශියකින් සමන්විත මෙම නව සංස්කරනය එලබෙන මාසකිහිපය තුලදී නිකුත්වන්නට නියමිත බවටයි පැවසෙන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් බීටා සංස්කරනය සදහා සබදතාවය ලබා ගත හැකිවනු ඇත.
http://siriwansa.com/Free-Software.php
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...