ඇඩෝබි ආයතනයේ ප්රකටතම මෘදුකාංගයක්වන ඇඩෝබි ෆොටෝෂොප් මෘදුකාංගයේ මීලග සංස්කරනය වන ෆොටෝෂොප් CS 6 හි බීටා සංස්කරනය නිකුත්ව ඇති බවටයි පැවසෙන්නේ. නව සංස්කරනය සමග හදුන්වා දී ඇති අංග අතර ස්වංක්රීයව සේව් වීම පෙර සැකසුම් පහසුවෙන් නැවත යොදා ගත හැකි වීම මෙන්ම "ක්රියේටිව් ක්ලවුඩ්" සමග පහසුවෙන් දත්ත ගොනු උපකර සීමා වලින් තොරව භාවිත කල හැකිවීම ආදිය වන බවටයි කියවෙන්නේ.පෙර සංස්කරන සමග හදුන්වාදුන් content-aware පහසුකම වඩාත් දියුනු කොට ඇති අතර , ලේයර් හැසිරවීමේදී වඩාත් පහසුකම් එක් කොට ඇති බවට පවසනවා.දියුනුකිරීම් රාශියකින් සමන්විත මෙම නව සංස්කරනය එලබෙන මාසකිහිපය තුලදී නිකුත්වන්නට නියමිත බවටයි පැවසෙන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් බීටා සංස්කරනය සදහා සබදතාවය ලබා ගත හැකිවනු ඇත.
http://siriwansa.com/Free-Software.php
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...