ෆේස්බුක් ආයතනය පවසනවා භාවිතාකරන්නන්හට ඡායාරුවක් අධි සුපැහැදිලි පූර්නතිර නැරබුමකට තම් අඩවිය තුලින් දැන් පහසුකම් සලසා ඇති බව.තම තරගකාරී සමාන්තර වෙබ් අඩවීන් විසින් මෙම පහසුව ලබාදීම තුල තම අඩවිය වෙතට පැමිනෙන්නන්ගේ සංඛ්‍යාවට මතට සිදුවූ හානිය යලි යථාතත්වයට ගෙන එන්නට මෙම පියවර සහය වනු ඇහි බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ. ෆේස්බුක් ආයතනයේ මෙම නව පහසුව තවමත් පූර්න ලෙස යාවත්කාලීන වී ඇති ක්‍රෝම් හා ෆයර්ෆොක්ස් වෙබ් පිරික්සනයන් මත පමනක් ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සටහන්ව ඇත්තේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...