ගූගල් ආයතනය පවසනවා තම සෙයුම් යන්ත්‍රය වෙත තීරනාත්මක මට්ටමේ වෙනස්කම් කිහිපයක් හදුන්වා දෙන්නට සුදානම් වෙමින් සිටින බව. ඔවුන් පවසන්නේ වේගවත් හා පහසු සෙයුම් ප්‍රථිපල සදහා මෙම හදුන්වාදීම් සහය වනු ඇති බවයි."මෙතෙක් පැවති හුදු වචනයක් හෝ වචන කන්ඩයක් වෙබ් අඩවි සබදතාවක් වැනි සරල සෙයුම් යාන්ත්‍රනයකට වඩා සොයන්නාගේ අවශ්‍යතාවය වඩාත් ගැබුරින් වටහා ගනිමින් සේවය සලසන්නට අපට උවමනා වී තිබෙනවා.." ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා සිටියා.උදාහරන ලෙසට ඔහු පවසා සිටියේ "ඇමරිකාවේ පිහිටි ගැබුරුතම විල් දහය නම් කරන්න.." වැනි විමසුමකදී සාර්තකව පිලිතුරු ලබාදීම වැනි අවස්ථා ඔහු පෙන්වාදී තිබුනා. සංකීර්න ගොඩනැංවීමක් වන මෙම අරමුන දෙසට කුඩා මට්ටමේ පියවර තැබීම මේ වන විටත් අරබා ඇති බවටයි ඔහු වැඩි දුරටත් පවසා තිබුනේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-03-16
ගූගල් ආයතනය පවසනවා තම සෙයුම් යන්ත්‍රය වෙත තීරනාත්මක මට්ටමේ වෙනස්කම් කිහිපයක් හදුන්වා දෙන්නට සුදානම් වෙමින් සිටින බව. ඔවුන් පවසන්නේ වේගවත් හා පහසු සෙයුම් ප්‍රථිපල සදහා මෙම හදුන්වාදීම් සහය වනු ඇති බවයි."මෙතෙක් පැවති හුදු වචනයක් හෝ වචන කන්ඩයක් වෙබ් අඩවි සබදතාවක් වැනි සරල සෙයුම් යාන්ත්‍රනයකට වඩා සොයන්නාගේ අවශ්‍යතාවය වඩාත් ගැබුරින් වටහා ගනිමින් සේවය සලසන්නට අපට උවමනා වී තිබෙනවා.." ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා සිටියා.උදාහරන ලෙසට ඔහු පවසා සිටියේ "ඇමරිකාවේ පිහිටි ගැබුරුතම විල් දහය නම් කරන්න.." වැනි විමසුමකදී සාර්තකව පිලිතුරු ලබාදීම වැනි අවස්ථා ඔහු පෙන්වාදී තිබුනා. සංකීර්න ගොඩනැංවීමක් වන මෙම අරමුන දෙසට කුඩා මට්ටමේ පියවර තැබීම මේ වන විටත් අරබා ඇති බවටයි ඔහු වැඩි දුරටත් පවසා තිබුනේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...