පසුගිය දිනවලදී සයිබර් ආරක්ශාව ගැන සැලකිලිමත් වන්නන්ගේ වැඩි අවධානයකට ලක්වු කරුනු අතර "ඩිජිටල් සහතික පත්" පහර දෙන්නන් අතට පත්වීම ගැන යොමුවී තිබෙනු දැකිය හැකි උනා. පලවන නවතම පුවත්වලට අනූව පැවසෙන්නේ මෙසේ සොරාගන්නා ලද සහතික පත් හානිකර මෘදුකාංග නිර්මානය කරන්නන් විසින් තම හානිකර මෘදුකාංග ආරක්ශක මෘදුකාංග තුලින් මගහැරවා ගැනීම පිනිස බාවිතකරමින් සිටින බවයි. එම දිනවලදීම හදාරන්නන් පවසා සිටියේ එම සහිතක පත් භාවිතයෙන් 64 බිට් මට්ටමේ වින්7 හා විස්ටා සදහා ඩ්‍රයිවර්ස් මට්ටමේ හානිකරදෑ පැතිරවීම සදහා මෙම සහතික පත් භාවිතාකරන්නට ඉඩ ඇති බවකි.පසුගියදා ප්‍රකට ආරක්ශම මෘදුකාංග සමාගමක් පවසා සිටියේ තමන් හදුනා ගත් හානිකර රූට්කිට් ආකාරයේ මෘදුකාංගයක්ද තම අනන්‍යතාවය සගවාගනිමින් පහරදීම සදහා මෙම පැහැරගත් සහතිකයක් භාවිතාකරමින් සිටින බවට හදුනා ගෙන තිබුනු බව වන අතර දින නමයකට පසුව එම අදාල ආයතනය එම අයතා භාවිතය දැනුවත් කලමුත් ඒ වනවිට එම හානිකර බව සෑහෙන දුරකට පැතිර තිබූ බවයි. ඔවුන් පවසන්නේ මෙම ආකාරයේ පහදීම් වඩාත් දරුනු වන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සමහර ගනයේ මෘදුකොටස්වල ඉහතකී නිරවද්‍ය බවේ සහතික ස්ථාපනයේදී හැරෙන්නට පසු අවස්ථාවලදී නොවිසවීමේ තත්වය තුල බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...