ඇඩෝබි ආයතනය තම ප්‍රකට මෘදුකාංගයක් වන "ප්ලෑෂ් ප්ලේයර්" මෘදුකාංගයේ නවතම සංස්කරනයක් නිකුත්කොට ඇතිබවටයි පැවසෙන්නේ. ප්ලැෂ් ප්ලේයර් 11.2 ලෙස නම් වන මෙම සංස්කරනය තුලදී පෙර පැවති ප්‍රධාන දුර්වලතා දෙකක් සදහා පිලියම් යොදා ඇති බවටයි ඔවුන් පවසන්නේ. එසේම නිහඩ යවත්කාලීනයන් ලබා ගැනීමේ අවස්ථාව තෝරා ගැනීමක් ලෙසට ලබාදී ඇති බවටත් ඔවුන් පවසා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...