2012-02-03

Symantec ආයතනයෙන් ඇන්ඩ්‍රොයිඩ් ට්‍රෝජනයක් ගැන අනතුරු ඇගවීමක්....

ඇන්ඩ්‍රොයිඩ් වෙත සයිබර් පහරදෙන්නන්ගේ වැඩි අවදානයක් ලැබී ඇති බවට පැවසෙන පුවතක් Symantec ආයතනයෙන් පලවනවා. වසර ගනනාවක් තිස්සේ ඩෙස්ටොප් පරිගණකයන් සමග පවතින, සැම බාගත කිරීමකදීම තම අභ්‍යන්තර සැකැස්ම වෙනස් කරගනිමින් ආරක්ශක මෘදුකාංග මගහරින්නට සමත්වන ට්‍රෝජන් හෝස් වර්ගයේ හානිකර මෘදුකාංගයකට සමාන මෘදුකාංගයක් එස්.එම්.එස් මාර්ගයෙන් ඇන්ඩ්‍රොයිඩ් උපකරන අතර වේගයෙන් පැතිරෙන බවට පැවසෙනවා.රුසියානු වෙබ් අඩවි ආශ්‍රිතව මූලාරම්භයක් ලබා ඇති බවට සැලකෙන මෙම පැතිරීම් ආසාදිත උපකරන වෙතින් ස්වංක්‍රීයව යවනු ලබන එස්.එම්.එස් ආශ්‍රයෙන් ලොවපුරා පැතිරෙමින් ඇති බවටයි කරුනු පලවන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...