2012-02-03

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ආරක්ශක ගැටලුව විසදෙමින්......


ගූගල් ආයතනය පවසනවා පසුගිය කාලයේ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය සමග ඇතිවූ හානිකර මෘදුකාංග ගැටලුව සදහා විසදුමක් සකස්කර ඇති බව. ඔවුන් පවසන්නේ  මෑතකාලය පුරාවක සිට තම "ඇප්ස් මාකර්ට්" සදහා ආරක්ශක ක්‍රම උපායන් ගැන තමන් කල සොයා බැලීම් වල ප්‍රථිපලයක් ලෙස ආරක්ශක පෙරනයක් සකස් කර ඇති බවයි.
                          සමාන්තර තරගකරුවන්ලෙස නොවී(ඇපල් හි නම් සැම ඇප්ස් ගොනුවක්ම වෙන වෙනම පරික්ශාකරන බවටයි පැවසෙන්නේ) ඩෝලර් කිහිපයක් ගෙවීමෙන් අනතුරුව "ඇප්ස් ඩිවලොපර් " කෙනෙකුන් හැටියට තම ඇප්ස් ඇන්ඩ්‍රොයිඩ් මාකටය මතට නංවාලන්නට ඉඩ ලබා දෙන අතර එම ඉඩ අවකාශයතුල මතුවිය හැකි මෙවැනි ඉදිරි අනතුරු පාලනය කරන්නට ක්ලවුඩ් ආකාරයේ මෙම ආරක්ශක පියවර සහය වනු ඇති බවටයි බලාපොරොත්තු පලකරන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...