ලිනක්ස් භාවිතාකරනන් සදහා ඉදිරියේදී ප්ලෑෂ් ප්ලේයරය භාවිතය සදහා ඉතිරිවන එකම විකල්පය වන්නේ ගූගල් ක්‍රෝම් හි ප්ලගීනයක් ලෙස පමනක් වන බවයි පැවසෙන්නේ.ලිනක්ස් සදහා නිකුත්වන අවසාන ස්වධීන සංස්කරනය වන්නේ 11.2 වන අතර මෙම සංස්කරනය සදහා ඉදිරියට වසර පහක කාලයක් තුල යාවත්කාලීන නිකුත්කිරීමට නියමිත බවටයි පැවසෙන්නේ.අඩොබේ ආයතනය පවසන්නේ තමන් ගූගල් සමග එක්ව ක්‍රෝම් සදහා ස්ථීර ප්ලගීනයක් සදහා මේ දිනවල කටයුතු කරමින් සිටින බවයි.කෙසේ වෙතත් මොෂිල්ලා ආයතනය පසුගියදා ප්‍රකාශකොට සිටියේ ඉදිරියේදී ප්ලැෂ් සමග තමන්ගේ උනන්දුවක් නැති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...