මෑතකදී විවාදාත්මක කරුනක්වූ ඇප්ස් සමග සිදුවන භාවිතාකරන්නාගේ තොරතුරු රැස්කිරීම සීමා කරන්නට ප්‍රධාන පෙලේ ආයතන වන ඇපල් , ගුගල් වැනී ආයතන කිහිපයක්ම කැලිෆොනියානු බලධාරීන් සමග එකගව ඇති බවටයි පලවන පුවතක් පවසන්නේ. මෙම පෞද්ගලිකත්වය සුරැකීමේ එගගතාවය ලෝකයටම බලපාන පරිද්දෙන් ස්මර්ට් ෆෝන් හා ටබ් උපකරන සදහා ඇප්ස් භාවිතාවන් සදහා බලපානු ඇති බවටයි සටහන් වන්නේ. මූලිකව කැලිෆෝනියානු නීති පද්ධතිය යටතේ එකගවන ලද මෙම එකගතාවයට පදනම් වන කැලිෆෝනියානු නීතිය ලෙස කියවෙන්නේ කිසියම් ඇප් උපාංගයක් විසින් යම් පෞද්ගලික දත්තයන් රැස්කරන්නේනම් එහි සීමාවන් හා එම දත්ත්යන් කුමක් සදහා යොදාගන්නේද යන්න පැහැදිලිව සදහන් කලයුතු බවටයි . ඒ අනූව ඉදිරියේදී භාවිතාකරන්නෙකු යම් ඇප් භාවිතවකට එලබෙන විට අදාල දැනුවත් කිරීම් කිරීමට එම ආයතන බැදීසිටින බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...