ඇමරිකානු ආයතනයක් දුරකථන මාර්යන් ඔස්සේ එරට වැඩිහිටි ෆේස්බුක් භාවිතාකරන්නන් ඇසුරුන් කරනලද විමසුමකට අනූව පැවසෙන්නේ, සියයට 63 පමන තම ෆේස්බුක් ගිනුම් මිතුරන් මකා දැමීමේ අවස්ථාවන් සිදුකර ඇති බවත් සියයට 44 පමන තම පලකිරීම් සදහා ලැබී තිබූ මිතුරු ප්‍රතිචාර මකා දැමීම් අවස්ථා හා සියයට 37 පමන තම ඡායාරූපයන් ටැග් කර ඇති අවස්ථාවලදී ඉන් ඉවත්කර ගැනීමට කටයුතු කොට ඇති බවයි.කාන්තා භාවිතා කරන්නන් අතරින් සියයට 67 ක්ම තම මිතුරු සබදතා මකා දමන්නට කටයුතු කොට ඇති බවත් පිරිමි භාවිතාකරන්නන් අතරින් සියයට 58 ද මෙවැනි අවස්ථා පසු කර ඇති බවත්ය. තම ගිනුම් වල පෞද්ගලිකබව ආරක්ශා කර ගැනීමේ සැකසුම් වල ඉහලම මට්ටමක් භාවිතාකරන අතර පිරිමි භාවිතාකරන්නන් අතරින් මෙම ප්‍රතිශතය සියයට 58 පවතින බවය. තම ගනනයන් ඇසුරින් එලබ ඇති තීර්න ලෙස ඔවුන් පවසන්නේ ෆේස්බුක් භාවිතා කරන්නන් අතර අමිත්‍රත්ව්ය වර්ධනයවීමක් දක්නට ඇති බවයි. වැඩුදුරටත් ඔවුන් පවසන්නේ බොහෝදෙනා තම ප්‍රොෆයිලයන්ගේ නිරාවරන භාවය තම මිතුරන්ට පමනක් සීමා කරන්නට පෙලබෙමින් සිටින බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...