ටුවිටර් සමස්ත ගිනුම් හිමියන්ගේ සංක්‍යාව මිලියන 500 ඉක්මවූ බවටයි තොරතුරු පලවන්නේ.මයික්‍රො මට්ටමේ ජනංප්‍රිය බ්ලොග් සේවාවක් සපයන්නෙකු ලෙස මෙම සේවාව සැලකෙන අතර සමාන්‍යයෙන් සතියක කාලය තුල පලකිරීම් බිලියනය ඉක්මවන බවටයි පැවසෙන්නේ. පසුගිය සැප්තැම්බරයේ පලවූ සටහන් වලින් කියවුනේ ඒවන විට ක්‍රියාකාරී මට්ටමේ ගිනුම් මිලියන 100 ඉක්මවා ඇති බව වූ අතර මෙම නවතම ගනනය තුලදී එම ක්‍රියාකාරී ගිනුම් ප්‍රමානය පිලිබද සටන් නොවූ බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...