2012-02-07

වින්8 සමග "ස්ටාර්ට් බටනයට" ආයුබෝවන්????????

මයික්‍රසොෆ්ට් තම නවතම මෙහෙයුම් පද්ධතියෙන් ස්ටාර්ට් බටනය දුරස්තකර තබන්නට ඉඩ ඇති බවටයි නවතම පුවතක් පවසන්නේ. චීන වෙබ් අඩවියකට අනියම් ලෙසින් ලැබුනු වින්8 බීටා සංස්කරනයේ තිරඡායාවක් ඇසුරින් මෙම පුවත නිර්මානය වී ඇති බවට කියවෙන අතර මයික්‍රසොෆ්ට් ආයතන මේ පිලිබදව අදහසක් පල නොකල බවටයි සටහන් වන්නේ. වින් 95 සමග මුලින්ම භාවිතයට පැමිනි ස්ටාර්ට් බටනය ඊට පෙර භාවිතාවන් සමග සැසදීමේදී වැලකිය යුතු වෙනසක් සටහන් කල අතර ස්පර්ශක තිර මූලික එලබෙන මෙහෙයුම් පද්ධතිය තුලදී මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතිවල නව හැරවුමක් සටහන් වනු ඇති බවටයි විචාරකයි පවසන්නේ.

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...