මීට මද කලකට පෙර ඉන්දියාවෙන් නිකුත්වූ පුවතකින් පැවසුනේ ගූගල් හා ෆේස්බුක් ඇතුලු වෙබ් අඩවි 19 වෙත එරට අධිකරනය විසින් තම රටෙහි ආගමික හා සදාචාරයට හානිවන අඩංගූන් එම වෙබ් අඩවි වලින් ඉවත් කරන්නට කටයුතු කරන ලෙස දැනුම් දෙනු ලැබූ බවයි. ගූගල් ආයතනය එම තීර්නයට එකග වන්නට කටයුතු කරන බවටත් සමහර වෙබ් අඩවි විසින් ඉහල අධිකරනය වෙත යොමුවන්නට ඉඩ ඇති බවටත් අද පලවන පුවතකින් පැවසෙනවා. එපමනක් නොව ටුවිටර් ආයතනය පසු ගියදාක පවසා සිටිය ලෙසින් ගූගල් ආයතනයද රටවල් අනූව පහසුවෙන් තම බ්ලොගර් පහසුකම ලබන්නන් විසින් පලකරනු ලබන දෑ දර්ශනයවීම පාලනය කරනු ලබන්නට හැකිවන ආකාරයේ ක්‍රමවේදයක් දියත් කරන්නට කටයුතු කරන බවටත් පවසා සිටියා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...