මෙතෙක් අත්දකිනු ලැබූ විශාලතම ඇන්ඩ්‍රොයිඩ් හානිකර මෘදුකාංග පැතිරීම ගැන වාර්ථාවක් පලවෙනවා. දල ලෙස ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් 13 ආශ්‍රිතව පැතිරෙමින් පවතින බවට සැක කෙරෙන මෙම හානිය එම ඇප්ස් බාගතකරගනු ලැබූ මිලියන 5කටා අධික උපකරන වෙත හානිකොට ඇති බවටයි සැක කෙරෙන්නේ. මේවා "Sexy Girls Puzzle" , "Counter Strike Ground Force." වැනිනම් වලින් හැදින්වෙන ඇප්ස් සමග පැතිරෙමින් ඇති බවට සැලකෙන අතර ව්‍යාජලෙස ඇප්ස් නිර්මානයකරන්නන් කිහිපදෙනෙකුගේ නමින් පෙනී සිටිමින් මෙම පහරදීම සිදුකරමින් සිටින බවටයි පැවසෙන්නේ.ට්‍රෝජන් ආකාරයේ එක් හානිකරයෙකු විසින් උපකරනයේ විවිධවූ තොරතුරු සොරා ගන්නා අතර බ්‍රවුසරයේ නිවෙස්න පිටුවටද වෙනස්කම් සිදුකරන්නට පෙලෙබන බවයි කියවෙන්නේ. මාසයකට අදික කාලයක් තිස්සේ මෙම ඇප්ස් බාගත කිරීමේ අවස්ථාව සමග තිබෙන්නට ඇති බවටයි වැඩිදුරටත් සටහන් වන්නේ
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...