ෆයර්ෆොක්ස් හි 10 වන සංස්කරනය අද දිනයේ නිකුත්වීමට නියමිත බවටයි සටහන් වන්නේ. සෑම සති හයකටම වරක් උස්තල ගැන්වීමකට සැලසුම් වී ඇති කාල සටහනට අනූව මෙම නව නිකුතුව නවතා කිහිපයකින්ද සමන්විත වීමට නියමිත බවටයි කියවෙන්නේ. නිහඩවම යාවත්කාලීන වීමට අදාල පලමු යාන්ත්‍රනය සමග නිකුත්වීමට නියමිත මෙම සංස්කරනය ස්ථාපනයත් සමග ඇඩෝනයන් අතරින් ෆයර්ෆොක්ස් 4 සමග හා පසු සාර්තකව ක්‍රියාත්මකවූ ඇඩෝනයන් එකග ඒවා හැටියටත් අන් සියල්ල එකග නොවන ඒවා හැටියට සලකමින් අක්‍රියකර දමනු ඇති බවටයි සටහන් වන්නේ
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...