විකිපීඩියා වෙබ් අඩවිය යනු ලොව වැඩිම භාවිතාවීමක් ලබා ගන්නා වෙබ් අඩවි අතරින් පස් වන තැන දිනා ගන්නා වෙබ් අඩවිය ලෙසටයි ශ්‍රේණිගතව ඇත්තේ. පසුගියදා ඇමරිකානු අනපනතකට විරෝධය පලකරමින් මෙම වෙබ් අඩවිය පැය විසිහතරක නිහඩවීමක් පලකරනු ලැබුවා. හදාරන්නන් විසින් මෙම කාලයතුලදී මිලියන ගනනක් වන විකිපීඩියා භාවිතාකරන්නන් සයිබර් අවකාශයතුලදී කුමන චලනයක් පලකරාවිදැයි විමසීමක් කරනු ලැබුවා. එක් හැදෑරීමකට අනූව නම් ෆේස්බුක්, ටුවිටර් හා තවත් වෙබ් අඩවි කිහිපයකට සැපැමිනීම් ඉහලයාම වාර්ථාවී තිබුනේ මෙසේයි.එම වෙනස්වීම ප්‍රතිශතයක් ලෙස සලකන විටදී ලැබුනු දත්ත වගුව දෙවන සටහනින් පෙන්වාදී තිබෙනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...