1969 ඔක්තෝබර් මාසයේදී ලොව ප්‍රථම පැකට් ස්විචින් (packet switching) ආකාරයේ සබදතාවයක් ඇමරිකාවේ ස්ථාන කිහිපයක පිහිටවා තිබූ පරිගණක කිහිපයක් සම්බන්දකරමින් ඇරබීමත් සමග අන්තර්ජාලයේ ඇරබුම සිදුවූ බවටයි පිලිගැනෙන්නේ."අර්පනෙට්"{ARPANET (Advanced Research Projects Agency Network)} ලෙස නම් කරතිබූ එම ජාලයට සම්බන්දවූ පරිගනකයන් පිහිටා තිබූ ස්ථානයන් ඉහත රූපයෙන් දැක්වෙනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...