එම දිගු වීදුරු කුටියේ අවසානයේ ජපන් යුවතියකගේ ස්වරූපයට නිමකර තිබූ රොබෝ යුවතියන් හතර දෙනෙකු විසින් එලබෙන වසර හතරක කාලය පුරාවට අවශ්‍යවන පෙළ පොත් (මෙය ඉතා පැරනි කාලයේ භාවිතාවූ මෘද්‍රනයෙන් බිහිවූ පොත් විශේෂයකි) සියල්ල සම්බන්දවන ඉලෙක්ට්‍රොනික කඩදායිය ලෙසට නම් කෙරෙන පෙරකාලයේ නම් බහුලව භාවිතාවූ ඝනකම ඉට්කවර කැබැල්ලක් වැනි වූ ඊ පොත් කියවනය අප එකි නෙකා වෙත ලබා දෙමින් සිටියහ.අතීතයේ විසු යමැක් මෙය කියවන්නට පෙලබුනහොත් පත්විය හැකි අපහසුතාවය සලකා එය මදක් විස්තර කලයුතු යැයි සිතමි.සරලව පවසන්නේ නම් අඩි එක හමාරක් පමන දිග පලල මදක් ඝනකම ඉටිකවර කැබැල්ලක් වැනි යමක් වූවද ඔබේ අතගිලි වලට දැරිය හැකි උපරිමය දක්වා නවමින් පසුම්බියක වුවද ලාගෙන යාහැකි උපකරනයක් විය. එය සම්පූර්නයෙන් දිග හැරිය සැනකින් ඊ පොත් කියවනයක් ලෙස ක්‍රියාත්මක වන්නට පටන් ගනී. පෙරකී ආකාරයේ අතීත පාඨකයෙකුට නම් ගැටලු බොහොමයක් ඇති විය හැක...........
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...