මින් පසු ඇරබුනේ දත්ත උපකරන වල අතීත කථාන්දරයයි. මුලින්ම දත්ත සකසන සරල උපකරනවල සිට ක්‍රමයෙන් ඒවා දියුනු වූ ආකරය පෙනවන සටහන් පෙලකින් එය සමන්විත විය.උපකරන වලට අමතරව ඒවා සමග සම්බන්ද අයවලුන්ගේද ඡායා හා රූ සටහන් වලින් එවා සමන්විතව තිබුනි. එහිසදහන්ව තිබූ සියලුම පාහේ විද්වතුන් පිලිබදව බොහෝ විස්තර තිබිනි. අධ්‍යාපනය ලැබූ තාන්න මාන්න මෙන්ම තනතුරු පිබදව බොහෝ සෙයින් තොරතුරු සටහන්ව තිබුනි. 2011 කාලයට ඉහලින් සරල මිනිසෙකුගේ රුවක් සමග "දත්ත සකසන හා සංනිවේදන උපකරන අවකාශයේ පැහැදිලි හැරවුමක් සටහන් කල නිර්මානශිලී මිනිසෙකි" යනුවෙන් පමනක් සටහන්ව තිබිනි . එම සටහන සමග මදක් වැඩි කාලයක් මා රැදී සිටිනිසාදෝ ටීටාව ඌනපූර්නයක් කලේය."සමහර මිනිසුන් ගැන සටහනක් නොකිරීම ඔවුනට කරන අසාධාරනයක් වනවා සේම සමහරුන් පිලිබදව සටහන් කරන්නට යෑමම ඔවුනට කරන අසාධාරනයක් විය හැකියි. මම හිතන්නේ මෙ ඒවගේ අවස්ථාවක්."
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-12-16
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...