ෆේස්බුක් ආයතනයෙන් නිකුත්වූ නිවේදනයකට අනූව ඊයේ දිනය වනවිට ෆේස්බුක් අඩවිය මතට එක්වූ නවාංගයවූ ටයිම් ලයිනය මේ වනවිට මුදා හැර අවසන්වූ බවයි පැවසෙන්නේ. සරලව පැවසෙන්නේ ෆේස්බුක්හි ඔබේ ගිනුම තුලට බහා ඇති සියලුම ඡායා, චලන , සවිස්තර , සැබදියාවන් ආදී සියල්ල ටයිම් ලයිනය මත පිලිවලට පෙල ගැස්වෙන අතර එක් පිටුවක් තුලදී පහසුවෙන් ඒවා අතරට ලගා වීමේ පහසුව ලැබෙන බවයි. එසේමුත් තමන්ට අවැසි ආකාරයට සමහර දත්ත ටයිම් ලයිනය තුල සගවා තබන්නටත් පහසුකම් ඇති බවටයි කියවෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-12-16
ෆේස්බුක් "ටයිම් ලයිනය" මුදා හැර අවසන්.....
ෆේස්බුක් ආයතනයෙන් නිකුත්වූ නිවේදනයකට අනූව ඊයේ දිනය වනවිට ෆේස්බුක් අඩවිය මතට එක්වූ නවාංගයවූ ටයිම් ලයිනය මේ වනවිට මුදා හැර අවසන්වූ බවයි පැවසෙන්නේ. සරලව පැවසෙන්නේ ෆේස්බුක්හි ඔබේ ගිනුම තුලට බහා ඇති සියලුම ඡායා, චලන , සවිස්තර , සැබදියාවන් ආදී සියල්ල ටයිම් ලයිනය මත පිලිවලට පෙල ගැස්වෙන අතර එක් පිටුවක් තුලදී පහසුවෙන් ඒවා අතරට ලගා වීමේ පහසුව ලැබෙන බවයි. එසේමුත් තමන්ට අවැසි ආකාරයට සමහර දත්ත ටයිම් ලයිනය තුල සගවා තබන්නටත් පහසුකම් ඇති බවටයි කියවෙන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...