ගතවගිය සතියේ මයික්‍රසොෆ්ට් ආයතනය තම ආරක්ශක සහය මෘදුකාංගයක් වූ වින්ඩෝස් ඩිපෙන්ඩර් නව බීටා සංස්කරනයකින් නිකුත් කරනු ලැබුවා. එය "වින්ඩෝස් ඩිපෙන්ඩර් ඔෆ් ලයින් "ලෙස නම් කර ඇති අතර සියලුම තම මෙහෙයුම් පද්ධතිවල බිද වැටීමකදී රීකවරි ටූලයක් ලෙස භාවිතයට ගත හැකිවනු ඇති බවටයි පැවසෙන්නේ. යු එස් බී, සී.ඩී , ඩී.වී.ඩී ආදී පහසු මාධයක් සමග භාවිතයට හැකි වන මෙම මෘදුකාංගය 32 හා 64 බිට් ලෙසට ලබා ගත හැකිවන අතර අඬපනව ගිය පරිගණක පද්ධතියක් නෑවත සංක්‍රිය කිරීමේදී රූට්කිට් හා මැල්වෙයාර් ආදිය හදුනා ගනිමින් ඉවත් කිරිමට හැකි සේ නිමවී ඇති බවටයි ඔවුන් පවසන්නේ. මෙම ලිපිනය ඔස්සේ පිවිස මෙම මෘදුකාංගය ඔබටත් ලබා ගත හැකි වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...