ඇමරිකානු ආයතයක් මෑතකදී කරන ලද කරුනු විම සීමකට අනූව සාමාන්‍ය වැඩිහිටියෙකු දිනකට විනාඩි 65 ජංගම උපකරන සමග ගත කරන අතර මුද්‍රිත මාධ්‍ය සමග ගතකරනුයේ විනාඩි 44 බවටයි තොරතුරු පලවන්නේ.එම විනාඩි 44 තුල පුවත්පත් සමග විනාඩි 26 කින්ද විනාඩි 18 සඟරා සමගද ගතකරන බවටයි කිය වෙන්නේ. එසේම ඔවුන් පවසනවා සාමාන්‍ය වැඩිහිටියෙකු දිනකට පැය 4කුත් විනාඩි 34ක් රූපවාහිනි යන්ත්‍රය සමග ගත කරන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...